UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජපානයේ ගුමිමා නගරයේ ස්ථාපිතකොට ඇති ජාතික නාමල් උයන ජපන් මිත්‍රත්ව පදනමේ අනුග්‍රහයෙන් ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියන් වෙත පරිත්‍යාග කරන ලද මිලියන දහයක් පමණ වටිනා ගිනි නිවන යන්ත්‍රය උන්වහන්සේ විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත ලබාදුන් අතර එය මහනුවර මහ නගර සභාවේ ප්‍රයෝජනය සඳහා භාරදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මහනුවර ජනාධිපති මන්දිරයේදී සිදුවිය. ඊට අදාළ ලියකියවිලි ජනාධිපතිතුමා විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා වෙත භාර දුන් අතර මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා සමග බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ඒකනායක මහතා ඇතුළු ආරාධිත පිරිසක් එක්ව සිටියේය .

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය

බෙල්ලන්විල රාජ මහා විහාරයේ ඇසළ පුණ්‍යෙීත්සවය නිමිත්තෙන් පවත්වනු ලබන පින්කම් මාලාවේ මල් පෙරහර මේ මස 24 වැනි දා පැවැත්වේ.

ඉතිරිය»

 

 නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු මස 24 වැනි දා අපර භාග 05.17 ට ලබයි. 25 වැනි දා සඳුදා අපරභාග 07.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු මස 24 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 02 වැනි දා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]