UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළුතර ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ පින්කම්

කළුතර, වස්කඩුව, දෙදියවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට වසර 150 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 150 වෙනි විහාර ජයන්ති පුණ්‍ය මහෝත්සවය මම 17 වැනිදා පැවැත්වීමට විහාරාධිපති කළුතර ප්‍රදේශයේ ප්‍රධාන සංඝනායක සහ ඛෙත්තර විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති දෙදියවල තිලකසිරි නා හිමියෝ කටයුතු යොදා ඇත.

ඉතිරිය»

දැය සමය පුබුදුවන බෙල්ලන්විල ඇසළ මහා පෙරහර පූජෝත්සවය

පුරා 64 වසරක් මුළුල්ලේ පවත්වාගෙන එනු ලබන බෙල්ලන්විල ඇසළ උළෙල රටේ ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිත වකවානුවලදී පවා අඛණ්ඩව පවත්වාගෙන එන ලදී. මෙවර පවත්වනු ලබන්නේ 64 වන පෙරහර පූජෝත්සවයයි. එය කිසිදු අඩුවකින් තොරව පැවැත්වීම සඳහා මේ වන විට කටයුතු සංවිධානය කොට ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කර්ම විපාක බලවේගය

පෙර සසරේ කළ පව්කම් උතුම් රහත්බව ලැබූ ආත්මභාවයේදීද විපාක දුන් කතා පුවත් ශ්‍රාවක චරිත කතාවල දක්නට ලැබේ. ඇතැම් පව්කම් ඒ ආත්මයේදීම විපාක දුන් අතර ඒවා දිට්ඨධම්මවේදනීය කර්ම වේ. චිංචිමානවිකාව,දේවදත්ත භික්ෂුව, චුන්දසූකර වැනි පිරිස් අපාගත වූයේ මෙහි අකුසල විපාක වශයෙනි. පුණ්ණ නම් දුගියාට සිටු තනතුර හිමිවූයේ මෙහි කුසල විපාක වශයෙනි. සිතින්, කයින් , වදනින් කළ පව්කම් හෝ කුසලකර්ම අනිවාර්යයෙන්ම දෙවන ආත්මභාවයේදීද ලැබෙන්නේ උපපජ්ජවේදනීය කර්ම වශයෙනි

ඉතිරිය»

බොදු සිත් පොබ කළ ඉල්පැන්දෙණිය රජ මහා විහාරය

කන්ද උඩරට මධ්‍යම පළාතේ ඓතිහාසික උඩුනුවර ගඟ පළාත කෝරළයේ පිලිගල්ල ග්‍රාමයේ දකුණු සීමාවට ආසන්නව මහඇලබඩ තැනිතලා බිමක ඉල්පැන්දෙණිය රජමහා විහාරය පිහිටා ඇත. කොස්සින්න කඩමණ්ඩියේ සිට දකුණු පසින් ඇති මාර්ගයෙන්ද ගෙලිඔය සිටද හන්දෙස්සේ සිටද මෙම විහාරයට ළඟා විය හැකිය. ගම්පල රාජධානි සමයෙහි තුන්වන වික්‍රමබාහු රජතුමා උඩුනුවරට ගමන් කරන මාර්ගයත් මෙම විහාරස්ථානය අසල ඇලවේල්ල මධ්‍යකොට ගෙන පැවැතී ඇත. රජතුමා ඇතුළු පිරිසට ගම්වාසීන් රාජ බත මේ ගමේදී පිළිගන්වා තිබේ. භෝජනය පිළිගත් ගම ව්‍යවහාරයේ වෙනස්වීම මත පිළිගල්ල වී යැයි ජනවහරේ දැක්වේ.

ඉතිරිය»

 

බෙල්ලන්විල රාජමහා විහාරස්ථ සම්බුදු මැදුරේ සිතුවමකි සිතුවම - සෝමබන්දු විද්‍යාපති

 

 නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 17 වැනිදා ඉරිදා පූර්ණ භාග 05.58 ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 06.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]