| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: මඳ මඳ වුවද 
			කුසල් රැස් කරන නැණවතා පිනෙන් පිරේ 
						නිකිණි පුර පසළොස්වක පෝය දින අදයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා 
			තුන්මසක් ගත වූ පසු පළමු ධර්ම සංගායනාව පැවැත්වූ දිනය හා උපසපන් 
			භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වන පෝය දිනය නිසාත් නිකිණි පෝය ශාසනික 
			වශයෙන් වැදගත් වේ.  
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 නිකිණි පුර පසළොස්වක පෝය 
		නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 10 
		වැනි දා ඉරිදා පූර්වභාග 03.37 ට ලබයි. එදිනම අපරභාග 11.40 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන් වීම අගෝස්තු මස 10 වැනි දා ඉරිදා ය.  
		මීළඟ පෝය  
		අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |