| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: තමා විසින්ම
			අවබෝධ කර ගතයුතුය 
						මාතෘකා කළ ගාථා පාඨය අයත් වන්නේ ධම්මපදය බෞද්ධ අත්පොතේ අර්හත් 
			වග්ගයටයි. මෙහි සාමාන්‍ය අදහස වන්නේ ලොව්තුරුදහම් තමා ප්‍රත්‍යක්ෂකොට 
			මුත් අනුන් කී පමණින් නොඅදහන නිවන දන්නා සංසාර සන්ධි සිඳලු නැවත සසර 
			ඉපදීම නැතිකළ තෘෂ්ණාව දුරුකළ රහතන්වහන්සේ කෙනෙක් වෙද්ද හේ ඒකාන්තයෙන්ම 
			උතුම් පුරුෂයෙකි. යනුවෙනි.  
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 ඇසළ අමාවක පෝය 
		ඇසළ අමාවක පෝය ජූලි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 01.59 
		ට ලබයි. 27 වැනිදා ඉරිදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 
		ජූලි මස 26 වැනිදා සෙනසුරාදාය. 
		 
 මීළඟ පෝය  
		අගෝස්තු 04 වැනි දා සෙනසුරාදා ය.   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |