UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

නිට්ටඹුව, පොල්ගහ ආගාරකවත්ත පාරේ රොස්වුඩ් ගාර්ඩ්න් හි පදිංචි එස්.ජී.ඒ. කුසුමාවතී (54) වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් ඉදිරිපත් වන්නැයි ඉල්ලීමක් කරයි. වැඩි විස්තර දුර.අංක – 077 4073747, 077 4181227, 033 4943003 විමසිය හැක.


මීගොඩ, කොංගහවිල පාර, දාම්පේ අංක 81/ජී හි පදිංචි සිතාරා මධුවන්ති (වයස අවු. 23) ගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බැව් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ.එල්. ඇම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. ඇයට වහාම “ඒ හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇති බැවින් පරිත්‍යාගශීලියකු වෙතොත් දුරකථන අංක 075 4423944 හෝ 0114269506 ඔස්සේ වැඩි විස්තර ලබාගන්නා ලෙස ඉල්ලීමක් කරයි.


කොළඹ ආනන්ද විද්‍යාලයේ දීර්ඝ කාලයක් සේවයේ නියුතුව සිටි ප්‍රධාන ආචාර්යවරයෙකුගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඒ හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව ඔහුට ප්‍රතිකාර කරන ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා පවසයි. ඒ සඳහා වයස අවුරුදු 25ත් 55ත් අතර පරිත්‍යාගශීලීන් පමණක් 071 5249825 – 071 4270220 යන අංක වලට අමතන ලෙස ඉල්ලීමක් කරයි.

 

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 05 වැනි දා සෙනසුරාදා පූර්වභාග 04.49 ට ලබයි.06 වැනිදා ඉරිදා පූර්වභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි මස 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]