UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා ස්වේජින් මහ නිකායේ උපසම්පදා විනය කර්මය

ශ්‍රී ලංකා ස්වේජින් මහ නිකායේ උපසම්පදා විනය කර්මය

එක්සත් අමරපුර මහ සංඝ සභාවට අයත් ශ්‍රී ලංකා ස්වේජින් මහ නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය මෙම මස 21 වෙනි දින දෙමටගොඩ මහ විසුද්ධාරාම විහාරස්ථානයේදී මහානායක, මහා කම්මට්ඨානාචාර්ය, විනයාචරිය, ඉඟුරුවත්තේ පියනන්ද මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ මහලේඛකාධිකාරි පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමාධිපති කිරිඔරුවේ ධම්මානන්ද නා හිමියන්ගේ සංවිධානත්වයෙන් මහ විසුද්ධාරාමාධිපති කාරක සංඝ සභික ශාස්ත්‍රවේදී වැලිමඩ ශාන්ත හිමියන් ඇතුළු විහාරස්ථ දායක සභාවේ අනුග්‍රාහයක දායකත්වයෙන් පෙරවරු 8.00 සිට සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා ස්වේජීන් මහ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි හෝමාගම ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ශාස්ත්‍රපති රත්මලානේ සුජාත නා හිමියෝ නිවේදනය කරති.

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 01.06 ට ලබයි. 20 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජුනි මස 26 වැනිදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]