UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජ්‍ය වෙසක් උත්සවය 15 වනදා පොළොන්නරුවේ දී

ශ්‍රී බුද්ධ වර්ෂ 2558 රාජ්‍ය වෙසක් උත්සවය පොළොන්නරුව ගල්විහාර භූමි පරිශ්‍රයේ දී පැවැත්වේ. එම රාජ්‍ය වෙසක් උත්සවය මෙම මස 15 වනදා පැවැත්වේ. වෙසක් සතිය මෙම මැයි මස 11 වනදා සිට 17 වනදා දක්වා වේ.

ඉතිරිය»

අසිරිමත් වෙසක් පොහොය

ලෝකවාසී බෞද්ධ ජනතාවට වෙසක් පුර පසළොස්වක පොහොය තරම් වෙනත් උතුම් පොහොයක් නැත. එයට එක් හේතුවක් වූයේ බුද්ධත්වයට පත් වූ උතුමාණන් වෙසක් පුන් පොහෝ දිනක උපත ලැබීම යි. කිඹුල්වත් නුවර එවකට පාලනය කළ සුද්ධෝදන රජතුමාගේ දේවිය වූ මහාමායා අගබිසවගේ කුසෙහි බෝසතුන් පිරිසිඳ ගැනීමෙන් දස මසක් සම්පූර්ණ වීමත් සමග එතුමියට තම මවුපියන් විසූ දෙව්දහ නුවරට යාමට සිත් විය. ඒ අනුව සැරසූ මගින් අමාත්‍යවරුන් ප්‍රධාන සපිරිවරින් ගමන ඇරඹුනි. මල් බරින් සපිරුණු ලුම්බිණි නම් සාල වනෝද්‍යානය හමු වූයෙන් එහි සල් අත්තක් අල්ලාගෙන සිටිය දී මහාමායා දේවියගේ කුසින් ධර්මාසනයකින් බස්නා මහා ධර්ම කථිකයාණන් කෙනෙකු මෙන් බෝසතාණෝ බිහි වූහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බුදුරුවන්හි ශ්‍රේෂ්ඨත්වය අද දින සිහිකිරීම අතිශයින් අගනේ ය

මෙලොව හෝ සෙසු ලොවක හෝ යම්කිසි අගනා වස්තුවක් ඇද්ද, ස්වර්ගයක් වශයෙන් ගැනෙන ලෝකයන්හි යම්කිසි අගනා රත්නයක් ඇද්ද ඒ කිසිවක් බුද්ධ රත්නය හා සමාන නොවේමය. බුද්ධරත්නය උතුම්ම රත්නයයි. මේ සත්‍ය හේතු කොට ගෙන සියලු සත්වයන් සුවපත් වේවා!

ඉතිරිය»

මහා පුරවරයක අඳුරට සිහින් ආලෝක කිරණයකි බැද්දගාන වෙහෙර වෙහෙරකන්ද

මෙහි ඇත්තේ ඓතිහාසික විහාරයකට අයත් වූ භූමියකි. ස්තූප දෙකෙහි වඩා විශාල ස්තූපයේ පහළම විෂ්කම්භය අඩි 30 කි. එය අඩි 2 1/2 ක් උස සෘජු පේසාවන් මත පිහිටා ඇත. පේසාවේ කන්ඩි බැඳ තිබුණේ කබොක් ගලෙනි. කුඩා ස්තූපයේ අඩියේ විෂ්කම්භය අඩි 21 කි. කොත් කැරැල්ල කපරාරුවෙන් ගැලවී ගොස් කැබලිවී වැළලී තිබී හමුවීමෙන් මෙය සොහොන් කොතක් නොවන බව තහවුරු විය.

ඉතිරිය»

සිතුවම - සරත් නන්ද කුමාර

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]