UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර පොළොන්නරුවේදීඅත්තනගල්ලේ සඟබෝ පෙරහර

ශ්‍රී බුද්ධ වර්ෂ 2558 රාජ්‍ය වෙසක් උත්සවය පොළොන්නරුව ගල් විහාර භූමි පරිශ්‍රයේ දී පැවැත්වේ. එම රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 15 වනදා පැවැත්වේ. වෙසක් සතිය මැයි මස 11 වන දා සිට 17 වනදා දක්වා වේ.

ඉතිරිය»

අසිරිමත් මැදින් පොහොය

සම්බුද්ධ ශාසනයෙහි විශාල වෙනසක් ඇති වූ දිනයක් ලෙස මැදින් පුර පසළොස්වක පොහොය හැඳින්විය හැකිය. මංගල කාරණාවන් අතර බුදුරදුන්ගේ ඥාති සංග්‍රහය සිදුවූ උතුම් පොහොය මැදින් පොහොය යි. මෙය එක් සිද්ධියක් වුවද ඒ තුළ ඇති වූ ශාසනික වෙනස සුළු පටු නොවේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බුදුරජාණන් වහන්සේගේ පද්මාකාර ජීවිතය

බුදුන්වහන්සේගේ ජීවිතය පියුමක් හා උපමා කිරීමෙන් සමාජය හා නොබැඳී නොඇලි වැඩ සිටීම දැක්වේ. කෙලෙස් බරිත සමාජයේ විරාගය හා නොඇල්ම නිසා ලෝකයෙන් නිදහස්ව ලෝකය හා නොබැඳී ලෝකයෙන් ඉස්මතුව වැඩ සිටි සේක.

ඉතිරිය»

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය 2014

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2014 ජූනි මස 05,06,07,08 යන දිනයන්හි කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී හා උපසම්පදාපේක්ෂක නේවාසික පුහුණුව 2014 මැයි මස 24, 25 යන දිනවල මාකන්දන ශ්‍රී සුදර්ශනාලංකාර මහා විහාරස්ථානයේදී පැවැත්වේ.

ඉතිරිය»

බුදුරදුන් කිඹුල්වත් පුරයට වැඩමවීම ආරම්භ වූ වගයි  සිතුවම - සරත් නන්ද කුමාර

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 15 වන දා සෙනසුරාදා අපරභාග 9.19 ට ලබයි.
16 වන දා ඉරිදා අපරභාග 10.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 16 වනදා ඉරිදාය.

මීළඟ පෝය
මාර්තු 24 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]