කම්බුස්සාවල ලේ දන්දීම 25 දා
කම්බුස්සාවල ලේ දන්දීම 25 දා
බෙලිඅත්ත, කම්බුස්සාවල, නැෙගනහිර එක්සත් තරුණ කැල දෙවනවරට පවත්වනු ලබන
ලේ දන්දීමේ කඳවුර දෙසැම්බර් මස 25 වන දා පෙරවරු 9.00 සිට පස්වරු 3.00
දක්වා බෙලි අත්ත, හක්මන පාර, ගල්වැව පුරාණ විහාරස්ථ පරිශ්‍රයේ දී
පැවැත්වේ.
|
|
|
|
උදුවප් අව අටවක පෝය
උදුවප් අව අටවක පෝය දෙසැම්බර් මස 25
වැනිදා බදාදා පූර්වභාග 06.47 ට ලබයි.
26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 25 වැනිදා බදාදා ය.
මීළඟ පෝය
ජනවාරි 01 වැනිදා
බදාදා ය. |
|
|
|
|
|
|
|