Print this Article


කම්බුස්සාවල ලේ දන්දීම 25 දා

කම්බුස්සාවල ලේ දන්දීම 25 දා

බෙලිඅත්ත, කම්බුස්සාවල, නැ‍ෙගනහිර එක්සත් තරුණ කැල දෙවනවරට පවත්වනු ලබන ලේ දන්දීමේ කඳවුර දෙසැම්බර් මස 25 වන දා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා බෙලි අත්ත, හක්මන පාර, ගල්වැව පුරාණ විහාරස්ථ පරිශ්‍රයේ දී පැවැත්වේ.