UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

වැලිගම, මුදුගමුව, පදෙයියගොඩවත්ත ලිපිනයේ පදිංචි 34 වියැති බී.ලසන්ති පුෂ්පා මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් හැකි ඉක්මනින් ඇයට “බී හෝ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය අනුර හේවා ගීගනගේ මහතා නිර්දේශ කර ඇත.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙක් වෙයි නම් පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටී. දුරකථන අංකය 077 9112283
 


කළුතර, නාගොඩ, ශ්‍රී සංදර්ශනාරාම පාර අංක 127/3 දරන නිවසේ පදිංචි ධනසිරි ලුල්බද්දුව යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින්, ඔහුට හැකි ඉක්මණින් “බී හෝ ඕ පොසිටිව්” වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශය යි. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් පහත දුරකථන අංක වලට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ. 077 9405344/071 8478070.


පොළොන්නරුව පදිංචි ප්‍රාදේශීය පුවත්පත් මාධ්‍යවේදියකු හිටපු ගුවන් විදුලි සහන නිවේදකවරයෙකුද වන අයෙකුට විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රුපියල් 80000/-ක් හා බෙහෙත් සඳහා විශාල මුදලක් ද වැය වේ. ඒ සඳහා ආර්ථික ශක්තියක්ද නැත. විකලාංග වෛද්‍ය නිර්දේශයට අනුව එම පරීක්‍ෂණය කඩිනමින් කළයුතුව ඇත. එයට උපකාර දියහැකි නම් උතුම් පිනකි. මහජන බැංකු නගර ශාඛාවේ ගිණුම් අංක 232200130011429 ට පරිත්‍යාගශීලී අයට ඒවා ලබාදිය හැකි ය. දුරකථනය 075 0662937.

 

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 02 වැනි දා සෙනසුරාදා අපරභාග 08.10 ට ලබයි.
03 වැනිදා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 03 වැනි දා ඉරිදා ය

මීළඟ පෝය නොවැම්බර් මස 10 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]