UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ පසළොස්වක පොහෝ දින මහරගම මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. පෙරවර – 6.00 – 7.00 ශීල සමාදානය සහ අනුශාසනාව හා භාවනාව ශාස්ත්‍රපති මහරගම මහින්ද නා හිමි, 8.00 – 9.00 ධර්මදේශනාව කථිකාචාර්ය රාජකීය පණ්ඩිත වැලිගෙපොල ශිලවංශ නාහිමි, 9.00 – 10.00 ආරාධිත දේශනය මහාචාර්ය දයා එදිරිසිංහ මහතා 11.00 – 12.00 දහවල් ආහාර බුද්ධ පූජාව. පස්වරු 12.00 – 1.00 පිරිත් දේශනාව 1.00 – 2.30 භාවනාව ධර්මාචාර්ය ශාන්ත ජෝතිවංශ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව බම්බලපිටිය වජිරාරාමවාසී මීගොඩ සුඛිත හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව දෙහිවල දාර්ශනිකාරාමාධිපති ශාස්ත්‍රපති අම්බලන්ගොඩ ධම්මාලංකාර නාහිමි, 5.00 – 5.30 ගිලන්පස බුද්ධ පූජාව දේශීය හා විදේශීය ස්වාමීන් වහන්සේලා විසිනි.

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]