UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භගවා සම්බුදු ගුණය භාවනාවට නංවන ක්‍රමය සෝ භගවා ඉතිපි බුද්ධෝ

මෙහි පළමු කොටස සැප්තැම්බර් 27 වන දා පත්‍රයේ පළ විය

62. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධ්‍යානාදිනං සංකිලේස ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

63. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පුබ්බේනිවාස ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

64. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දිබ්බචක්ඛු ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

65. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආසවක්ඛය ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

66. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බුද්ධත්වය පිළිබඳ විශාරද ලාභී බැවින් ද භගවා නම් වන සේක.

67. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආශ්‍රවක්‍ෂය පිළිබඳ විශාරද ලාභී බැවින් ද භගවා නම් වන සේක.

68. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අන්තරායිකර ධර්ම පිළිබඳ විශාරද ලාභී බැවින් ද භගවා නම් වන සේක.

69. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නෛය¸ානික ධර්ම පිළිබඳ විශාරද ලාභී බැවින් ද භගවා නම් වන සේක.

70. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අත්ථපටිසම්භිදා ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

71. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධම්ම පටිසම්භිදා ර්ණලාභී බැවින් ද භගවා නම් වන සේක.

72. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරුත්ති පටිසම්භිදා ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

73. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පටිභාන පටිසම්භිදා ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

74. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජලභිඤ්ඤාලාභී බැවින් ද භගවා නම් වන සේක.

75. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉද්ධවිධ ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

76. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දිබ්බසෝත ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

77. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරචිත්ත විජානන ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

78. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පුබ්බේනිවාසානුස්සති ඤාණ ලාභී බැවින් ද භගවා නම් වන සේක.

79. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දිබ්බචක්ඛු ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

80. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආසවක්ඛය ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

81. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සයක් වූ බුද්ධ ධර්ම ලාභී බැවින් ද භගවා නම් වන සේක.

82. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

83. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආසයානුසයේ ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

84. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යමකපටිහාරිය ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

85 ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහා කරුණා සමාපත්ති ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

86. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සබ්බඤ්ඤුත ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

87. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාවරණ ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

88. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තෙ සැත්තෑ ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

89. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත් සැත්තෑ ර්ණලාභී බැවින් ද භගවා නම් වන සේක.

90. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දස මහා විපස්සනා ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

91. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පටිච්ච සමුත්පාද ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

92. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහා පට්ඨාන ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

93. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සූවිසි මහා ප්‍රත්‍ය ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

94. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් මාර්‍ගඵල ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

95. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකදාගාමී මාර්‍ග ඵල ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

96. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමී මාර්‍ග ඵල ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

97. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්‍ග ඵල ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

98. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනන්ත ඤාණලාභී බැවින් ද භගවා නම් වන සේක.

99. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනන්ත ගුණ ලාභී බැවින්ද භගවා නම් වන සේක.

සෝ භගවා ඉතිපි භගවා
සෝ භගවා ඉතිපි භගවා
සෝ භගවා ඉතිපි භගවා
නමෝ තේ පුරිසාජඤ්ඤ
නමෝ තේ පුරිසුත්තම
නමෝ තේ පුරිසාතුල්‍ය
නමෝ තේ පුරිසාසභ

ආජඤ්ඤ පුරිස වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
උත්තම පුරිස වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
අසම පුරිස වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
ශ්‍රේෂ්ඨ පුරිස වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

සාධු !! සාධු !! සාධු !!

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 11 වෙනිදා සිකුරාදා අපරභාග 05. 40ට ලබයි.
12 වෙනිදා සෙනසුරාදා අපරභාග 03. 28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් මස 18 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]