UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති අපවත්වී වදාළ ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන්ගේ ශ්‍රීදේහයට පසුගිය 02 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කතරගම කිරිවෙහෙර විහාරස්ථානයේ දී අවසන් බුහුමන් දැක්වූ අවස්ථාව. - ඡායා: නලින් හේවාපතිරණ

ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම

හෝමාගම ගලවිලවත්තේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම ඔක්තෝබර් මස 16 සිට 20 දක්වා මධ්‍යස්ථානාධිපති, පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති, සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති, කම්මට්ඨානාචාර්ය, රත්මලානේ සුජාත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් සංවිධාන කමිටුවේ මෙහෙයවීමෙන් සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් සිදු කෙරේ.

ඉතිරිය»

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 11 වෙනිදා සිකුරාදා අපරභාග 05. 40ට ලබයි.
12 වෙනිදා සෙනසුරාදා අපරභාග 03. 28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් මස 18 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]