UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සිංහල සාහිත්‍ය කමිටුව

සමස්ත ලංකා ගද්‍ය පද්‍ය ගායනා තරගාවලියෙන් ජය ලද්දෝ

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සිංහල සාහිත්‍ය කමිටුව මෙහෙයවන සමස්ත ලංකා ගද්‍ය, පද්‍ය රචනා හා ගායනා තරගාවලිය සහ සිංහල පාලි ධම්ම අභිධම්ම විභාගය 2013 ත්‍යාග ප්‍රදානෝත්සවය මේ මස 28 වන දා බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දී පැවැත්වේ.

සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නාම ලේඛනය මෙසේ ය.

කනිෂ්ඨ අංශයේ ගද්‍ය පද්‍ය අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය/ ශිෂ්‍යාවන්

කේ.බී.ජී. පාරමී අංජුලා අමරතුංග, සේනානායක දහම් පාසල, සිරිසුමනාරාමය, දිද්දැලිය , මිටියාගොඩ,

පී.වී. චමිදු පින්සර විතාන, ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසල, නෑබඩ පාර, මතුගම

ආර්.එම්. ජනනි ශෂිකලා සෝමරත්න, විශාඛා විද්‍යාලයීය නේවාසිකාගාර දහම් පාසල, විශාඛා විද්‍යාලය, වජිර පාර - කොළඹ 05,

එම්.එම්. නිරෝෂාන් බණ්ඩාර, ශ්‍රී මුනින්ද්‍රවංශ දහම් පාසල, ශ්‍රී ශෛලතලාරාමය, කපුලියද්ද

ඒ.පී. සෙනුරි සංජනා, ශ්‍රී මේධංකර දහම් පාසල, ඉ/වහලපිටිය, නාත්තන්ඩිය.

ජ්‍යෙෂ්ඨ අංශයේ ගද්‍ය පද්‍ය අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය / ශිෂ්‍යාවන්

ඊ.එම්. සරලා ශානිෂා කරල්ලියද්ද, ශ්‍රී ඥානෝදය දහම් පාසල, කපුකොටුව, වාලවෙල, මාතලේ,

වික්‍රමසිංහ ආරච්චිලාගේ අශේන් චාරුක, ශ්‍රී සුචරිතවර්ධන දහම් පාසල, ශ්‍රී අභයාරාම පුරාණ විහාරය, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි මාවත, කොළඹ 05

කේ.ඒ.ටී. සරාධිකා ලක්මාලි, ගලහිටියාව මධ්‍ය විද්‍යාලය, ගණේමුල්ල.

එච්.කේ.කේ. අංජලි නෙත්මිණි, විශාඛා විද්‍යාලයීය නේවාසිකාගාර දහම් පාසල, විශාඛා විද්‍යාලය, වජිර පාර - කොළඹ 05

ආර්.ඩී.එම්. මහේෂි නවෝදිකා විමලචන්ද්‍ර, විශාඛා විද්‍යාලයීය නේවාසිකාගාර දහම් පාසල, විශාඛා විද්‍යාලය, වජිර පාර - කොළඹ 05

ගද්‍ය පද්‍ය කනිෂ්ඨ අංශයේ ත්‍යාගලාභීන්

ත්‍යාග අංකය - 11, ත්‍යාගලාභියා - ජී.එම්. තරිඳු දිනුජය ලක්‍ෂාන්, ශ්‍රී සුචරිතෝදය දහම් පාසල, දවුල්දෙන, මැදවෙල, උඩුකිඳ, ප්‍රදානය - මුදලින් රු. 5000/-, රාජ්‍ය කටයුතු අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම් එඩ්මන්ඩ් මල්ලවාරච්චි අනුස්මරණ ජය සංකේතය, උප සභාපති මහේෂ් මල්ලවාරච්චි.

ත්‍යාග අංකය -12, ත්‍යාගලාභියා - කේ.ජී.එස්. සංජනා තිලකරත්න, ශ්‍රී ගුණරතන දහම් පාසල, සංඛපාල, කොළඹගෙ ආර, ප්‍රදානය - මුදලින් රු. 3000/- , කොළඹ තරුණ බෞද්ධ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සුනිල් එස්. සිරිසේන මහතා.

ත්‍යාග අංකය - 13, ත්‍යාගලාභියා - පී.ඒ. සම්මානි තාරුකා, ශ්‍රී ධම්මකුසල දහම් පාසල, සිසිලසගම, හම්බන්තොට, ප්‍රදානය - මුදලින් රු. 3000/- ප්‍රදානය, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සුනිල් එස්. සිරිසේන මහතා.

ත්‍යාග අංකය - 14, ත්‍යාගලාභියා - සී. උමා ගයාත්‍රි, කෑ/පිංදෙනිය විද්‍යා චක්‍රවර්ති මධ්‍ය මහා විද්‍යාලය, පිංදෙනිය, අටාල, ප්‍රදානය - මුදලින් රු. 1000 /-, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ලංකා මිත්‍රත්ව සංසදයේ කපිල රණතුංග මහතා ඇතුළු පිරිස.

ත්‍යාග අංකය -15, ත්‍යාගලාභියා - කේ. ධනංජනී මල්ෂානි, ශ්‍රී විමල දහම් පාසල, හිඟුරකන්ද, බදුරලිය, ප්‍රදානය - මුදලින් රු. 1000 /-, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ලංකා මිත්‍රත්ව සංසදයේ කපිල රණතුංග මහතා ඇතුළු පිරිස.

ගද්‍ය පද්‍ය ජ්‍යෙෂ්ඨ අංශයේ ත්‍යාගලාභීන්

ත්‍යාග අංකය - 16, ත්‍යාගලාභියා - ආර්.ඒ. අයෝධ්‍යා රත්නායක, ධම්මනිකේතන දහම් පාසල, වෑකඩ, යෝගියාන, ප්‍රදානය - මුදලින් රු. 10000/- හා ශ්‍රී ලංකාවේ ප්‍රථම සංස්කෘතික ඇමැති ජයවීර කුරුප්පු අනුස්මරණ ජයසංකේතය, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ උප සභාපති රාජා කුරුප්පු මහතා.

ත්‍යාග අංකය - 17, ත්‍යාගලාභියා - එච්.එම්. ඩබ්.බුද්ධිනී නයනමාලි, ශ්‍රී සුමනජෝති දහම් පාසල, රතුකොහොදිගල, ප්‍රදානය - මුදලින් රු. 7500 /-, ය එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ලංකා මිත්‍රත්ව සංසදයේ කපිල රණතුංග මහතා ඇතුළු පිරිස.

ත්‍යාග අංකය - 18, ත්‍යාගලාභියා - බී. තරුෂි සඳුපමා ද සිල්වා, සිරි විදුරජෝති දහම් පාසල, ස්වර්ණබිම්බාරාමය, මුල්ලපිටිය, බේරුවල, ප්‍රදානය - මුදලින් රු. 5000 /-, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ කෘත්‍යාධිකාරී, මණ්ඩල සභික සුනිල් එස්. සිරිසේන මහතා.

ත්‍යාග අංකය - 19, ත්‍යාගලාභියා - ආර්.එච්. උදාරා සෙව්වන්දි, ශ්‍රී සුමනතිස්ස දහම් පාසල, අත්තරගම, මැදවල (හා.ප), ප්‍රදානය - මුදලින් රු. 1000/-, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික අනුර සේරසිංහ මහතා.

ත්‍යාග අංකය - 20, ත්‍යාගලාභියා - ඩබ්.ඩබ්. තිසලි හසාරා කුලරත්න, කෑ/පන්නවල මධ්‍ය මහා විද්‍යාලය, රඹුක්කන, ප්‍රදානය - මුදලින් රු. 1000/-, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික අනුර සේරසිංහ මහතා.

පද්‍ය රචනා අංශයේ ත්‍යාගලාභීන්

ත්‍යාග අංකය - 21, ත්‍යාගලාභියා - එන්.පී. ලක්‍ෂිත පසිඳු මධුසංඛ, ශ්‍රී මහින්ද දහම් පාසල, ශ්‍රී බුද්ධඝෝෂාරාමය, අතුර, බුලත්සිංහල, ප්‍රදානය - මුදලින් රු. 10000/- හා කපිල රණතුංග ජය සංකේතය එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ලංකා මිත්‍රත්ව සංසදය.

ත්‍යාග අංකය - 22, ත්‍යාගලාභියා - ජී.උත්තරා නන්දදේව, ශ්‍රී සුමනතිස්ස දහම් පාසල, පුවක්වත්ත, කොටපිටිය, දර්ගානගර, ප්‍රදානය - මුදලින් රු. 7500/-, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ලංකා මිත්‍රත්ව සංසඳයේ කපිල රණතුංග මහතා ඇතුළු පිරිස.

ත්‍යාග අංකය - 23, ත්‍යාගලාභියා - බී.එම්.ටී. දෙව්මිණි ගුණවර්ධන, ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල, විවේකාරාමය, උතුරු කැබිල්ලෙවෙල, බණ්ඩාරවෙල, ප්‍රදානය - මුදලින් රු. 5000/- , එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ලංකා මිත්‍රත්ව සංසදයේ කපිල රණතුංග මහතා ඇතුළු පිරිස

ත්‍යාග අංකය - 24, ත්‍යාගලාභියා - සුලක්නා කිත්මලී වික්‍රමතිලක, මියුසියස් විද්‍යාලය, අංක 58, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07, ප්‍රදානය - මුදලින් රු. 1000/-, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ලංකා මිත්‍රත්ව සංසදයේ කපිල රණතුංග මහතා ඇතුළු පිරිස.

ත්‍යාග අංකය - 25, ත්‍යාගලාභියා - කේ. සචිත්‍රා නිල්මිණි, ශ්‍රී වජිරඥාන දහම් පාසල, රජයේ විදුහල, කිතුල්ගොඩ, අගලවත්ත, ප්‍රදානය - මුදලින් රු. 1000/-, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ලංකා මිත්‍රත්ව සංසදයේ කපිල රණතුංග මහතා ඇතුළු පිරිස.

ගුරුභවතුන් සඳහා පැවැත්වූ ගද්‍ය රචනා තරගයේ ත්‍යාගලාභීන්

ත්‍යාග අංකය - 26, ත්‍යාගලාභියා - එම්. දිලිනි හේමචන්ද්‍ර, ශ්‍රී සුමන දහම් පාසල, ශ්‍රී ශෛලබිම්බාරාමය, ආනන්දපුර, පරකඩුව, ප්‍රදානය - මුදලින් රු. 15000/- හා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හිටපු භාණ්ඩාගාරික තිලක් පද්ම රාජදාස අනුස්මරණ ජය සංකේතය, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සාමාජික රෝහණ පුණ්‍යදාස මහතා.

ත්‍යාග අංකය - 27, ත්‍යාගලාභියා - ලලිතා වරාවිට, සිරි සිදුහත් ධර්මවිද්‍යාලය, ජාතික නිවාස යෝජනා ක්‍රමය, කිරිබත්ගොඩ, ප්‍රදානය - මුදලින් රු. 10000/-, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ලංකා මිත්‍රත්ව සංසදයේ කපිල රණතුංග මහතා ඇතුළු පිරිස.

ත්‍යාග අංකය - 28, ත්‍යාගලාභියා - එච්.එම්.යූ.ජී. පොඩිමැණිකේ, ශ්‍රී ධර්මවර්ධන දහම් පාසල, ධර්මවර්ධනාරාමය, මහදොරලියද්ද, මැදමහනුවර , ප්‍රදානය - මුදලින් රු. 7500 /-, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ලංකා මිත්‍රත්ව සංසදයේ කපිල රණතුංග මහතා ඇතුළු පිරිස.

ත්‍යාග අංකය - 29, ත්‍යාගලාභියා - කේ.ඒ. දයානි පි‍්‍රයදර්ශනී අල්විස්, සිරි සුමනසාර දහම් පාසල, බෝධිරුක්ඛාරාමය, අටාල, ප්‍රදානය - මුදලින් රු. 1000/- කොළඹ තරුණ බෞද්ධ සංගමය

ත්‍යාග අංකය - 30, ත්‍යාගලාභියා - එච්.ඒ. ගිහාන් මධුසංඛ, ශ්‍රී සෝභිත දහම් පාසල, ශ්‍රී සුධර්මාරාමය, මැටියමුල්ල, පයාගල, ප්‍රදානය - මුදලින් රු. 1000/-, කොළඹ තරුණ බෞද්ධ සංගමය.

ගද්‍ය රචනා කනිෂ්ඨ අංශයෙන් අවසන් තරගයෙන් කුසලතා සහතික හිමි කරගත් සිසුන්

ත්‍යාග අංකය - 31, ත්‍යාගලාභියා -.සචිනි භාග්‍යා සමරවික්‍රම, ශ්‍රී ආනන්ද දහම් පාසල, ශ්‍රී ආනන්දාරාමය, ආණමඩුව

ත්‍යාග අංකය -32 , ත්‍යාගලාභියා - එච්.ඩබ්.සුමේදි මධුෂානි,ශ්‍රී සරසවි දහම් පාසල, මහ විදුහල, මල්පෙත්තාව, අම්බලන්තොට

ත්‍යාග අංකය - 33, ත්‍යාගලාභියා - පී.ජී. අශානිකා චාරුනි, බප/කළු/දො තෙඹුවන, කනිෂ්ඨ විද්‍යාලය, තෙඹුවන

ත්‍යාග අංකය - 34, ත්‍යාගලාභියා - වයිි.එම්.ඩබ්.ප්‍රසාදනී තුෂාරි කීර්ති ශ්‍රී ධම්මානන්ද දහම් පාසල, කීර්ති බණ්ඩාරපුර, වලපනේ

ත්‍යාග අංකය - 35, ත්‍යාගලාභියා - බී.යොනේෂි හිමංසා පීරිස්, ශ්‍රී චන්දමුනි දහම් පාසල,, ශ්‍රී මේධානන්ද පාර, අකුරම්බොඩ

ත්‍යාග අංකය - 36, ත්‍යාගලාභියා - ජී.ජී. ඩබ්.සමාධි සඳුණිකා, වැල්ලම්පිටිය, ශ්‍රී විමලාරාම දහම් පාසල, වැල්ලම්පිටිය

ත්‍යාග අංකය - 37, ත්‍යාගලාභියා - එච්.කවීෂා චලනි, ශ්‍රී සරසවි දහම් පාසල,, මහ විදුහල, මල්පෙත්තාව, අම්බලන්තොට

ත්‍යාග අංකය - 38, ත්‍යාගලාභියා - වයි.චමෝදි එරංගා , ශ්‍රී විවේකාරාම දහම් පාසල, දොඹගොඩ, හොරණ

ත්‍යාග අංකය - 39, ත්‍යාගලාභියා - එස්.සත්සරණි කන්නන්ගර , ශ්‍රී සුදර්ශන දහම් පාසල,, මතුගම

ත්‍යාග අංකය - 40, ත්‍යාගලාභියා - ආර්.එම්.සී. ඩී. නර්මදා රාජපක්‍ෂ , ශ්‍රී රතනජෝති දහම් පාසල, සුන්දරාපොල පාර, යන්තම්පලාව, කුරුණෑගල

ත්‍යාග අංකය - 41, ත්‍යාගලාභියා - පී.ජී.ඩී.වත්සලා සේනාරත්න , ශ්‍රී ගාමිණි දහම් පාසල,, නාගහපොල

ත්‍යාග අංකය - 42, ත්‍යාගලාභියා - කේ.ජී. වයි. මදුෂානි , ශ්‍රී සරණ දහම් පාසල, ගා/වැලිදෙණිය කනිටු විදුහල, වැලිදෙණිය ,වඳුරව

ත්‍යාග අංකය - 43, ත්‍යාගලාභියා - එස්.එම්. එන්.එස්. කරුණාරත්න , ශ්‍රී මහින්ද දහම් පාසල, කැකිරිගොඩ,ගල්ලෑල්ල, දෙවනගල

ත්‍යාග අංකය - 44, ත්‍යාගලාභියා - මලිති නෙත්මිණි අල්ගෙවත්ත , ශි‍්‍ර සුමනරතන දහම් පාසල, ක්ෂේත්‍රාරාමය, දූවවත්ත, උණවටුන

ත්‍යාග අංකය - 45, ත්‍යාගලාභියා - යූ.බී.ඒ.වී. ප්‍රසාධිකා ධර්මසේන , ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල, ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය, යුනිට් 15,වෙන්ඩ්‍රාසන්පුර, කන්තලේ

ත්‍යාග අංකය - 46, ත්‍යාගලාභියා - කේ.කණිෂ්කා උමයංගනී, ශ්‍රී මහින්ද දහම් පාසල,, ඇතුල්කෝට්ටේ

ත්‍යාග අංකය - 47, ත්‍යාගලාභියා - ඩබ්.ඒ.වත්සලා එරන්දි , ශ්‍රී සාරානන්ද දහම් පාසල,, පාන්තිය

ත්‍යාග අංකය - 48, ත්‍යාගලාභියා - එම්.කවීෂා කාවින්දි, ශ්‍රී මහාබෝධි දහම් පාසල, නෙළුව, ගාල්ල

ගද්‍ය රචනා ජ්‍යෙෂ්ඨ අංශයෙන් අවසන් තරගයෙන් කුසලතා සහතික හිමි කරගත් සිසුන්

ත්‍යාග අංකය - 49, ත්‍යාගලාභියා -එන්.සුගන්ධිකා නන්දසේන, ශ්‍රී මිහිඳු දහම් පාසල, මිමින්නාවල, මහපොතාන

ත්‍යාග අංකය - 50, ත්‍යාගලාභියා -එච්.ඩබ්.සී.පී. හේවාවිතාරණ ,ශ්‍රී චන්දසාර දහම් පාසල, වේවැල්දෙණිය

ත්‍යාග අංකය - 51, ත්‍යාගලාභියා - ඩී.එම්. චතුරි අසන්ති, ශ්‍රී සෝමාලෝක දහම් පාසල, පින්නගොඩ– අගලවත්ත

ත්‍යාග අංකය - 52, ත්‍යාගලාභියා - ඩබ්.ජී.හංසිකා චාමලී , ශ්‍රී සූර්ය මහාරාජ දහම් පාසල, බුදුගල-කල්තොට, බළන්ගොඩ

ත්‍යාග අංකය - 53, ත්‍යාගලාභියා - ජී.පී. එච්. වත්සලා ඉන්ද්‍රාණි ,බෝධිරාජ දහම් පාසල, මයිලපිටිය

ත්‍යාග අංකය - 54, ත්‍යාගලාභියා - වයි. ඩී.ඉරේෂා ලක්මාලි, බ/ශ්‍රී රතනසාර දහම් පාසල, තලාකුඹුර, ගලඋඩ, හාලිඇල

ත්‍යාග අංකය - 55, ත්‍යාගලාභියා - ජී.එච්. ඒ.ඩී. රත්නමාලි, බ/ශ්‍රී රතනසාර දහම් පාසල, තලාකුඹුර ගලඋඩ, හාලිඇල

ත්‍යාග අංකය - 56, ත්‍යාගලාභියා - එස්.ඩී. ෂානි සඳකැළුම්, ශ්‍රී ධර්මාලෝක දහම් පාසල, දොරොව්ව, දිවුල්දෙණිය

ත්‍යාග අංකය - 57 , ත්‍යාගලාභියා - ඒ.ඩී. කුෂානි රනීතා විජේරත්න, ශ්‍රී චන්ද්‍රසිරි දහම් පාසල, ශ්‍රී අම්බරුක්ඛාරාම විහාරස්ථානය, මාකවිට

ත්‍යාග අංකය - 58, ත්‍යාගලාභියා - දිනිති සුලේකා සංජය ජාතුංගේ,ශ්‍රී ධම්මානන්ද දහම් පාසල, ඕමල්පේ

ත්‍යාග අංකය - 59, ත්‍යාගලාභියා - ඩබ්.සෞම්‍යා සුපුනි,ශ්‍රී ධර්මාරාම දහම් පාසල, කම්බුස්සාවල, බෙලිඅත්ත

ත්‍යාග අංකය - 60, ත්‍යාගලාභියා - මෙත්නි සෙනාලි ජයසූරිය, ශ්‍රී ජයසුමන දහම් පාසල,, ජයසුමනාරාම විහාරස්ථානය, කොටුවේගොඩ – මාතර

ත්‍යාග අංකය - 61, ත්‍යාගලාභියා - එම්.ජී.එච්. මධුවන්ති පෙරේරා , ශ්‍රී මහින්ද දහම් පාසල, මහින්දාරාම පාර, ඇතුල්කෝට්ටේ –කෝට්ටේ

ත්‍යාග අංකය - 62, ත්‍යාගලාභියා - ආර්.ජේ.එම්.ඒ. පී.පී. සංජීව බණ්ඩාර රූපසිංහ, ශ්‍රී පූර්වාරාම දහම් පාසල, රඹුක්වැල්ල පුරාණ විහාරය, රඹුක්වැල්ල,, හුන්නස්ගිරිය

ඉතිරි කොටස ඔක්තෝබර් 04 වන දා පත්‍රයේ පළ වේ.

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 08.15 ට ලබයි.
27 වැනිදා සිකුරාදා අපරභාග 10.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]