UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දෙව්රම් මහ විහාරයේ පින්කම

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහ විහාරයේ දී පසුගිය දා ‘ශ්‍රී ලාංකේෂ්වර මහා රාවණ මන්දිරය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් විවෘත විය. එහි දී දෙව්රම් මහා විහාරයේ කෞතුකාගාරය ජනාධිපතිතුමා නිරීක්‍ෂණය කළ අයුරු. කොළොන්නාවේ සිරි සුමංගල හිමියෝ ද මෙහි වෙති. - ඡායා උදේශ් ගුණරත්න

රුවන්වැලි සෑ රදුන්ට කප්රුක් පූජාව ඔක්තෝබර් 5 දා

රටවැසි සැමටත් විගණකාධිපති දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයටත් සෙත්පතා අනුරාධපුර රුවන්වැලි සෑ රදුන්ට මහා කප්රුක් පූජාවක් ඔක්තෝබර් 5 වන සෙනසුරාදා පැවැත්වීමට විගණකාධිපති දෙපාර්තමේන්තු බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත.

ඉතිරිය»

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 08.15 ට ලබයි.
27 වැනිදා සිකුරාදා අපරභාග 10.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]