| දොඩන්දූවේ සිරිකර හිමියන්ගේ දම් දෙසුම 
	
		|  දොඩන්දූවේ සිරිකර හිමියන්ගේ දම් දෙසුම
			 
			බොරලැස්ගමුව, වැවපාර ශ්‍රී නාගරුක්ඛාරාමයේ විහාරාධිපති ඇල්ලේකෝනේ 
			සංඝරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් මඩුපොත සරණතිස්ස හිමියන්ගේ 
			සංවිධායකත්වයෙන් පින්කම් මාලාවක් සංවිධානය කොට ඇත. සවස 6 සිට 7 දක්වා 
			ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වෙන අතර රාත්‍රී 7 සිට 8 දක්වා ධර්ම දේශනා 
			මාලාවක් පැවැත්වෙයි. මේ මස 21 වෙනිදා ධර්ම දේශනාව දොඩන්දූවේ සිරිකර 
			හිමියන් විසින් ද 22 වන දා දෙසුම සූරියගොඩ සිරිධම්ම නා හිමියන් විසින් 
			ද පවත්වනු ලැබේ. |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		| 
		බිනර පසළොස්වක පෝය 
		බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 
		06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.
 
 මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |