Print this Article


දොඩන්දූවේ සිරිකර හිමියන්ගේ දම් දෙසුම

 දොඩන්දූවේ සිරිකර හිමියන්ගේ දම් දෙසුම

බොරලැස්ගමුව, වැවපාර ශ්‍රී නාගරුක්ඛාරාමයේ විහාරාධිපති ඇල්ලේකෝනේ සංඝරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් මඩුපොත සරණතිස්ස හිමියන්ගේ සංවිධායකත්වයෙන් පින්කම් මාලාවක් සංවිධානය කොට ඇත. සවස 6 සිට 7 දක්වා ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වෙන අතර රාත්‍රී 7 සිට 8 දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වෙයි. මේ මස 21 වෙනිදා ධර්ම දේශනාව දොඩන්දූවේ සිරිකර හිමියන් විසින් ද 22 වන දා දෙසුම සූරියගොඩ සිරිධම්ම නා හිමියන් විසින් ද පවත්වනු ලැබේ.