| අසූමහා ශ්‍රාවක පූජාවක් 
	
		| අසූමහා ශ්‍රාවක පූජාවක්
			 
			මහරගම, පන්සල පාර, ශ්‍රී සුධර්මාරාමයේ දී රටවැසියන්ට සෙත්පතා අසූමහා 
			ශ්‍රාවක පූජා පින්කමක් මෙම 21 වනදින සවස 5 පැවැත්වේ. පූජාව මෙහෙයවීම 
			වැල්ලවත්තේ පඤ්ඤාසිරි නා හිමියන් විසින් සිදු කෙරේ. එම පින්කම කොට්ටාවේ 
			හේමවංශ හිමියන් විසින් සංවිධානය කැරේ. |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		| 
		බිනර පසළොස්වක පෝය 
		බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 
		06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.
 
 මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |