Print this Article


අසූමහා ශ්‍රාවක පූජාවක්

අසූමහා ශ්‍රාවක පූජාවක්

මහරගම, පන්සල පාර, ශ්‍රී සුධර්මාරාමයේ දී රටවැසියන්ට සෙත්පතා අසූමහා ශ්‍රාවක පූජා පින්කමක් මෙම 21 වනදින සවස 5 පැවැත්වේ. පූජාව මෙහෙයවීම වැල්ලවත්තේ පඤ්ඤාසිරි නා හිමියන් විසින් සිදු කෙරේ. එම පින්කම කොට්ටාවේ හේමවංශ හිමියන් විසින් සංවිධානය කැරේ.