UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ දිස්ත්‍රික්කයේ විහාරස්ථ දුරකථන නාමාවලිය

කොළඹ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන දුරකථන නාමාවලියේ 2013 වසර සංස්කරණය නිකුත් වෙයි. උරුමයක උල්පත පදනම සිව්වන වරට සංස්කරණය කරන ලද මෙම නාමාවලියෙහි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහතුනක පිහිටා ඇති විහාරස්ථානවල තොරතුරු ඇතුළත්ය.

ඉතිරිය»

බෞද්ධ ප්‍රබෝධයේ ලංකා පුත්‍රයා

අනගාරික ධර්මපාලතුමාගේ 149 වැනි ජන්ම දිනය මේ මස 17 වැනිදාට යෙදී ඇත. ඒ වෙනුවෙන් පළවන විශේෂ ලිපියකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කුසල් දහම්හි පමා නොවෙමු

තමන්ගේ ජීවිතය තමන්ට පි‍්‍රය නම්, බාල, තරුණ, මහලු යන අවස්ථා තුනෙන් එක් අවස්ථාවකදීවත් නුවණින් යුතුව කුසලයට නැඹුරු විය යුතු ය. කුසලයෙන් තම ජීවිතය පෝෂණය කරගත යුතු ය. “කිච්ඡො මනුස්ස පටිලාභො” යනුවෙන් දැක්වෙන්නේ මිනිසත් බව ලබාගැනීම දුෂ්කර බව ය. එය අපට ලැබී ඇත්තේ අතීත භවයන්හි කුසල් කළ නිසා ය. ඒ බව සිහියට ගෙන දිවි මඟ අර්ථවත් කරගත යුතු ය.

ඉතිරිය»

සෙල් තලාව මත ශෛලමය උරුමය රජ මහ වෙහෙර ගඩලාදෙණිය

ලාංකේය පුණ්‍ය භූමියේ පවතින ඓතිහාසික වශයෙන් වැදගත් වූ සිද්ධස්ථානයන් අතර තවත් එක් විශේෂිත වූ විහාරස්ථානයක් වශයෙන් ගඩලාදෙණිය රජ මහා විහාරය හඳුනා ගැනිමට හැකිව තිබේ. මෙය සද්ධර්මතිලක රජ මහා විහාරය වශයෙන් ද වහරනු ලැබෙයි.

ඉතිරිය»

පහළ කඩුගන්නාව ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රතිමා වහන්සේ ඡායා - ජනක වෙත්තසිංහ

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.37 ට ලබයි.
13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය සැප්තැම්බර් 19 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]