UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ උපාධි නාම ලේඛනය

අනුරාධපුර ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ උපාධි නාම ලේඛනය

ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි – 2009
ඉදිරිපත් කිරීම.
උපස්ථිතියෙහි
දෙවන පෙළ (ඉහළ) සාමර්ථ්‍යය

බිබිලාදෙණියේ බුද්ධික හිමි

දෙවන පෙළ (පහළ) සාමාර්ථ්‍යය

තල්දෙන අරියධම්ම හිමි, මැදිරිගිරියේ ශාසනරතන හිමි,

සාමාන්‍ය සාමාර්ථ්‍යය

නාරවිල විජිත හිමි, තල්ලියද්දේ සුමනරතන හිමි, කොටවායේ සද්ධානන්ද හිමි, වීගමුවේ චන්දිම හිමි,

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි – 2009
ඉදිරිපත් කිරීම,
උපස්ථිතියෙහි

දෙවන පෙළ (පහළ) සාමාර්ථ්‍යය

ජයසිරිපුර පාලිත හිමි,

සාමාන්‍ය සාමාර්ථ්‍යය

පැළෑනේ ධම්මකුසල හිමි, කිරින්දේ සෝරත හිමි, පළමුගෙදර සුමනවංශ හිමි, ඇටඹඔය අස්සජි හිමි, මාකුඹරේ චන්දාලෝක හිමි,

සාමාන්‍ය සාමාර්ථ්‍යය

කැටයාපතනේ සෝමරතන හිමි, ගිරාතලානේ ජිනරතන හිමි, බොවුණුවේ සෝභිත හිමි, බුත්තල සුමනවංශ හිමි, කිරම සද්ධානන්ද හිමි, මිනිපේ විමලතිස්ස හිමි, වෙලපහල සුදස්සි හිමි, පහළ අඹතලේ සාසනතිලක හිමි,

ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි – 2010
ඉදිරිපත් කිරීම
උපස්ථිතියෙහි

දෙවන පෙළ (ඉහළ) සාමාර්ථ්‍යය

නෙලිබෑවේ රාහුල හිමි, හිදෝගම සුමනසාර හිමි, අලුත්නුවර සුමනජෝති හිමි, මිහිඳුගම රතන හිමි, ගල්මැටියාවේ සිරිවිමල හිමි,

දෙවන පෙළ (පහළ) සාමාර්ථ්‍යය

හේවෙස්සේ ඤාණින්ද හිමි, පරපේ විමලරතන හිමි,

සාමාන්‍ය සාමාර්ථ්‍යය

කින්දගල්ලේ චන්දිම හිමි, අටබාගේ සෝමානන්ද හිමි, නාගදීපේ ඉන්දවිමල හිමි, පේරකොටුවේ සුගුණතිස්ස හිමි, ඇතිලිවැවේ අනුරුද්ධ හිමි, කැටවල නන්දාලෝක හිමි,

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි – 2010
ඉදිරිපත් කිරීම -
උපස්ථිතියෙහි

දෙවන පෙළ (ඉහළ) සාමාර්ථ්‍යය

වතෝගල සුමංගල හිමි

දෙවන පෙළ (පහළ) සාමාර්ථ්‍යය

බෝවල දමිත හිමි, බුද්දංකෝට්ටේ සුගතධම්ම හිමි, අතරගල්ලේ ඤාණතිලක හිමි

සාමාන්‍ය සාමාර්ථ්‍යය

ගොඩවෙල රතනධම්ම හිමි, කන්දකැටියේ විමලධම්ම හිමි, ලාහුගල සුමනසාර හිමි, ඔරුබැඳිවැව දමිත හිමි, කඩවතමඩුවේ ඉන්දසාර හිමි, කොබ්බෑගල ආනන්ද හිමි, කැකුළුවෙල සුමංගල හිමි, වෑගන්තලේ ස්වර්ණජෝති හිමි, කඩිහිංගල විනීත හිමි, මාවරලේ ඤාණරතන හිමි, නුගගොල්ලේ නන්දරතන හිමි, දොරලියද්දේ රතනාලංකාර හිමි, ගෝණදෙනියේ මංගල හිමි, ඉගිණිගහගොඩ ඤාණින්ද හිමි, උල්පත්ගම ජිනවංශ හිමි,බෝපත්තලාවේ පේමානන්ද හිමි, වීදපොල සෝභිත හිමි, පනලියේ සරණතිස්ස හිමි, අන්දරවැව චන්දරතන හිමි, මකුල්පොත ඤාණරතන හිමි, බැරගම අරියධම්ම හිමි, මඩුල්ලේ විපස්සි හිමි, කෝන්ගහදෙණියේ පාලිත හිමි, කුඩාබැඳිගම ආනන්ද හිමි, උඩුවිල සුගතසාර හිමි, තඹදිය ජිනානන්ද හිමි, හම්බෙගමුවේ සරණජීව හිමි, අතපත්තුකන්දේ ධම්මදස්සි හිමි, රිදීමාලියද්දේ පියනන්ද හිමි, කෝට්ටපිටියේ පුඤ්ඤරතන හිමි, මොනරාගල සීලරතන හිමි.

සාමාන්‍ය සාමර්ථ්‍යය

ඇතිලිවැවේ නාලක හිමි, තිස්සපුර ඤාණසිරි හිමි, යහලඅරාවේ සුමනසිරි හිමි, ලාහුගල විජිතසාර හිමි, මංගලගම මෙත්තානන්ද හිමි, උඩවලවේ ජිනසිරි හිමි, මාලියද්දේ නන්දරතන හිමි, බණ්ඩාරකැටියේ චන්දරතන හිමි, ජයන්තිපුර විමලවංශ හිමි, මානිගමුවේ ධම්මජෝති හිමි, බෙරලිහෙල විමලානන්ද හිමි, දුණුකේ උල්ලේ රාහුල හිමි.

ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි – 2011
ඉදිරිපත් කිරීම,
උපස්ථිතියෙහි

පළමු පෙළ සාමාර්ථ්‍යය

වලස්ගල ඤාණවංශ හිමි,

දෙවන පෙල (ඉහළ) සාමාර්ථ්‍යය

යට්ටපාත ධම්මානන්ද හිමි, බඩල්කුඹුරේ සුබෝධි හිමි,

දෙවන පෙළ (පහළ) සාමාර්ථ්‍යය

කොටවෙහෙරමංකඩ සිරිධම්ම හිමි,

සාමාන්‍ය සාමර්ථ්‍යය

කඹුරුපිටියේ අරියරතන හිමි, කොස්වානේ නන්දසාර හිමි, බෙලිඅත්තේ පඤ්ඤාරතන හිමි, බිංගිරියේ සුමනරතන හිමි, කොබෙයිතුඩුවේ විජිත හිමි, වාහල්කඩ හේමානන්ද හිමි.

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි – 2011
ඉදිරිපත් කිරීම
උපස්ථිතියෙහි
දෙවන පෙළ (ඉහළ) සාමාර්ථ්‍යය

තණබද්දේගම සුමේධ හිමි, කඩිගමුවේ ධම්මසාර හිමි, විලේවැව නන්දසිරි හිමි,

දෙවන පෙළ (පහළ) සාමාර්ථ්‍යය

ඇඹිලිපිටියේ සුගතසිරි හිමි

සාමාන්‍ය සාමාර්ථ්‍යය

වෑගොව්වේ චන්දානන්ද හිමි, ගොඩකුඹුරේ ඤාණවංශ හිමි, ඉඟිනියාගල පඤ්ඤාවාස හිමි, කෝරළයාගම සීලරතන හිමි, මහකත්නෝරුවේ නාරද හිමි, තල්දෙන විමලධම්ම හිමි, ඕබඩයාගම පඤ්ඤාරතන හිමි, හඳුන්ගමුවේ කුසුමරතන හිමි, මූණමල්පැලැස්සේ සරණංකර හිමි, වරාපිටියේ සෝරත හිමි, ආඳාදොල පුඤ්ඤරතන හිමි, හපුතලේගම මෙත්තානන්ද හිමි, මාවරලේ සුධම්ම හිමි, වල්පොල සෝනුත්තර හිමි, කිඹූලෑවේ සාගර හිමි, ඉහළපුලියන්කුලමේ විමලරතන හිමි, ගල්බොක්කේ විමලරතන හිමි, අලුත්ගම මේධානන්ද හිමි, තල්වත්තේ සිරිමංගල හිමි, උඩුගම පඤ්ඤාසාර හිමි.

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 04 වැනි දා බදාදා අපර භාග 04.20 ට ලබයි.
05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 05.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 04 වැනිදා බදාදා ය.

මිළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]