UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය වරාගොඩ පේමරතන හිමියන්ට අනුනායක ධුරය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර එහිදී ජනාධිපතිවරයා අභිනව අනු නා හිමියන්ට සමරු තිළිණයක් පිළිගැන් වූ අයුරු. රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහ නා හිමි සහ සබරගමුව පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහතා ද මෙහි සිටී. ඡායා - සුදත් සිල්වා

ගැටබරු රජමහ විහාරයේ ඇසළ පෙරහර

රුහුණුපුර සංස්කෘතික මහා මංගල්‍යය යනුවෙන් ප්‍රචලිත කොටපොළ ඓතිහාසික ගැටබරු රජ මහා විහාරස්ථානයේ ඇසළ පෙරහර මංගල්‍යය සැප්තැම්බර් මස 15 දා සිට 21 දා දක්වා මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

ඉතිරිය»

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 28 වැනි දා බදාදා පූර්ව භාග 02.09 ට ලබයි.
29 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.12 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 04 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]