UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ සහ ප්‍රථම උපකුලපති අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් අපවත්වී වසර 50ක් පිරීම නිමිත්තෙන් එම විශ්වවිද්‍යාල භූ®මියේ ස්ථාපිත කළ ශ්‍රී සෝරත නා හිමි ප්‍රතිමාව පසුගිය 17 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් විවෘත වූ අයුරු.

කැලණි තරුණ බෞද්ධ සමිතියේ පිරිත් පින්කම්

කැලණි තරුණ බෞද්ධ සමිතියේ 55 වැනි සංවත්සරය නිමිත්තෙන් හා රටට දැයට සෙත් පැතීම උදෙසා සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වීමට 2013 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය තීරණය කර ඇත. නිකිණි මස 16 වන දින රාත්‍රී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව පසුදින හීල්දානය පිරිනැමීමට සැලසුම් කර ඇත

ඉතිරිය»

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි මස 29 වැනි දා සඳුදා පූර්වභාග 10.47 ට ලබයි.
30 වැනිදා අඟහරුවාදා පූර්වභාග 11.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 29 වැනි දා සඳුදා.

මීළඟ පෝය
අගෝස්තු මස 06 වැනිදා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]