UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෙල්ලන්විල ඇසළ පෙරහර

බෙල්ලන්විල ඇසළ පෙරහර

බෙල්ලන්විල රජමහා විහාරස්ථානය මඟින් 63 වැනි වරටත් පවත්වනු ලබන ඇසළ පින්කම අගෝස්තුª මාසයේදී ඇරඹේ. අගෝස්තු මස 15, 16, 17 දිනයන්හි ශ්‍රී සෝමරතන නාහිමි ගුණානුස්මරණ ධර්ම දේශනා ද, 18 වැනිදා පිරිත් දේශනය ආරම්භ කිරීමද, 24 වැනිදා දොරකඩ අස්න, දේවදූත පෙරහර සහ කුඹල් පෙරහර ද, 25 සිට 28 වැනිදා මල් පෙරහර ද, 29 වැනිදා පාවාඩ පෙරහර ද, 30 වැනිදා රන්සිවිලි පෙරහර ද, 31 වැනිදා රන්දෝලි මහා පෙරහර ද, සැප්තැම්බර් 01 වැනිදා දියකපන පෙරහර සහ දේව දානයෙන් පසු පින්කම් මාලාව අවසන් වේ.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]