UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලංකාතිලක විහාරය

සදුන් තිලකයකි මේ ලංකාතිලක විහාරය

බෞද්ධ සංස්කෘතිකාංගයන්ගෙන් විචිත්‍රවත් ඉදිකිරීම් කලාවෙන් සැමදා පොහොසත් වූ අප මාතෘ භූමියේ බුදු මැඳුරට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. විහාරස්ථානයක ඇති තුන් බෝධියෙන් වඩාත් විචිත්‍රවත්ව කලාත්මකව මෙන්ම නිර්මාණාත්මකව නිදහසේ ගොඩ නැංවීමට හැකි නිසාම අපේ විහාර නිර්මාණ ශිල්පියා බුද්ධ මන්දිර නිර්මාණයට වඩාත් වැඩි රුචිකත්වයක් දක්වයි.

ඉතිරිය»

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 18 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.00 ට ලබයි.
19 වැනි දා සිකුරාදා පූර්ව භාග 06.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 18 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීලඟ පෝය
අප්‍රේල් 25 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]