UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

කොස්ලන්ද ලිට්ල් ස්ටයිල් ආයතනය මගින් ගාල්ල පිලාන ප්‍රදේශයේ ස්ථාපිත කොට එහි භාරකාරත්වය නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට හා බොදු බල සේනා සංවිධානයට පවරණු ලැබූ මෙත් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය සඳහා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහභාගි වූ අයුරු. එම අවස්ථාවට නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති හිමි හා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩ අත්තේ ඤාණසාර හිමි ඇතුළු මහ සංඝරත්නයද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැතිනි සුමේධා ජී.ජයසේන ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර යන මහත්ම මහත්මීහු මෙහි වෙති. - ඡායා: මහින්ද පී. ලියනගේ

පැවිදි කිරීමක්

කළුතර, දොඩංගොඩ, තුඩුගල නන්දන ජයලාල් හා ශි‍්‍රයානි මානෙල් මහත්මිය යුවලගේ කණිටු පුත්‍රරත්නයක් වූ සමරවීර මුදලිගේ දොන් ලසිඳු දීමන්ත අල්විස් කුමරු නවම්පුර පොහෝ දින වාද්දූව, දෙල්දූව, ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ දී, කිතලගම නන්දසාර හිමියන්ගේ උපාධ්‍යයත්වයෙන් හා කළුතර පළාතේ අධිකරණ සංඝනායක දෙල්දූවේ සුමන නාහිමියන්ගේ පූර්ණ ආශීර්වාද මැද පැවැති පුණ්‍යමහෝත්සවයක දී, තුඩුගල සුබෝධි පොඩිහාමුදුරුවන් නමින් සසුන් ගත විය. - එච්.එල්. සුනිල් ශාන්ත, කළුතර

 
 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 09.40ට ලබයි.
20 වැනි දා බදාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මාර්තු 26 වැනි දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]