UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාගදීප පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකළ, වාහල්කඩ හා නවජැටිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් විවෘත කෙරුණි. එම අවස්ථාවට සහභාගි වූ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා, නාවික හමුදාපතිතුමන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හා විහාරාධිපති හිමියන් ඇතුළු පිරිස මේ අතර වේ. ඡායාරූපය - සුදත් මලවීර

ගිරිහඬුසෑය පුදබිමේ දෙමහල් ලැඟුම් හලක්

ත්‍රිකුණාමලය, ඓතිහාසික ගිරිහඬු සෑය බොදු පුද බිම ආශි‍්‍රතව වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා සියලු පහසුකම් සහිතව දෙමහල් ලැඟුම් හලක් ඉදි කෙරේ. ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මග පෙන්වීම අනුව සිවිල් ආරක්‍ෂක බලකාය යෝජිත ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ඇත. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මහතා ‘උරුමයක උල්පත වැඩසටහන’ යටතේ ත්‍රස්තවාදී උවදුරු පැවැති කාලය තුළ උතුර හා නැගෙනහිර පළාත්වල හානියට පත් සිද්ධස්ථාන අතුරින් තෝරාගත් පුදබිම් නැවත ප්‍රතිශ්ඨාපනය කිරීම අරඹා ඇති අතර ගිරිහඬු සෑය ආශි‍්‍රත නවාතැන් පොල ඉදිකිරීම එම වැඩසටහනට අයත් පළමුවැන්නයි.

ඉතිරිය»

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය මාර්තු මස 04 වැනි දා සඳුදා අපරභාග 04.23 ට ලබයි. 05 වැනි දා අඟහරුවාදා අපර භාග 02.22 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 04 වැනි දා සඳුදා ය.

 මීළඟ පෝය
මාර්තු 11 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]