UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

ඓතිහාසික පූජනීය අපේ උරුමය - අටමස්ථානය මහා බෝධිය යි - මහා ස්තූපය යි

ජය ශ්‍රී මහා බෝධින්වහන්සේට උතුරු දෙසින් හා ථූපාරාමයට දකුණු දෙසින් දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන ලද පළමු වන විශාල දාගැබ වශයෙන් සැලකෙන ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටා තිබේ.  “කකුද” නම් වැව කෙළවර පිහිටවූ ටැම් ලිපියට අනුව ක්‍රි. පූ: 138 දී දුටුගැමුණු මහ රජතුමා විසින් මෙම ස්තූපය ගොඩනඟන ලද බව සඳහන්ව ඇත. ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ ද්‍රෝණයක් පමණ මෙහි නිධන් කොට ඇති බැවින් මහා ස්තූපය නමින් හඳුන්වන අතර, එනිසාම රුවන්වැලි මහා සෑය සැදැහැවතුන් හැම කෙනෙකුගේම ගෞරවනීය පූජනීයත්වයට පාත්‍රව ඇත.

 

ඉතිරිය»

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි මස 04 වැනි දා සිකුරාදා අපරභාග 09.54 ට ලබයි. 05 වැනි දා සෙනසුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
ජනවාරි මස 11 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]