UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා දහම් පාසල් දිස්ත්‍රික් සිසු නිපුණතා අගැයීම් මාලාව කළුතර දිස්ත්‍රික්කය

සමස්ත ලංකා දහම් පාසල් දිස්ත්‍රික් සිසු නිපුණතා අගැයීම් මාලාව කළුතර දිස්ත්‍රික්කය

මෙහි මුල් කොටස් දෙසැම්බර් 06 වන දා සහ දෙසැම්බර් 12 වන දා පත්‍ර හා සම්බන්ධයි

දහම් පාසල් අවසාන ශ්‍රේණිය

ප්‍රථම ස්ථානය - බී.සුපුනි සඳුල්මිණී ප්‍රනාන්දු, සිරිනිවාස දහම් පාසල, පන්සල පාර, බේරුවල.
දෙවන ස්ථානය - මිගාරා බුද්ධික තිරණාගම , ශ්‍රී‍්‍ර ධර්මරාජ දහම් පාසල, ශ්‍රී ලංකාරාමය, වාද්දුව
තෙවන ස්ථානය - බිමාලි චතුප්‍රභා විතාන , ශ්‍රී සුචරිතෝදය දහම් පාසල, වරකාගොඩ , නෑබඩ.
හතරවන ස්ථානය - පී.කේ. චමෝද් වරුණ සඳරුවන් , ශ්‍රී සෝමානන්ද දහම් පාසල, අතුර, බුලත්සිංහල
පස්වන ස්ථානය - එස්.ඒ. විමුක්ති ධනංජය - ශ්‍රී‍්‍ර සූරියබණ්ඩාර, දහම් පාසල, පොතුවිල

ධර්මාචාර්ය ශ්‍රේණිය

ප්‍රථම ස්ථානය - කේ.පී. තරිඳු විමුක්ති, ශ්‍රී ධර්මරාජ දහම් පාසල, ශ්‍රී‍්‍ර ලංකාරාමය, වාද්දුව.
දෙවන ස්ථානය - ජී.ඩබ්.දුරේෂිකා මල්ෂාණි , ශ්‍රී විමලතිස්ස දහම් පාසල, මාලේවන්ගොඩ, දර්ගා නගරය.
තෙවන ස්ථානය - ඒ.ඒ. සමිත දිනුෂ පෙරේරා , ශ්‍රී පියරතන දහම් පාසල, වීදාගම.
හතරවන ස්ථානය - එම්.බී.ආර්. එස්. මුතුතන්ත්‍රි, ශ්‍රී සම්බෝධි දහම් පාසල, තේක්කවත්ත, පලාතොට , කළුතර .
පස්වන ස්ථානය - එම්.අයි.ඒ.බී. සුරංගි ආරියතිලක, ශ්‍රී පූර්වාරාම දහම් පාසල, හොරණ


බෞද්ධ ළමා චිත්‍ර

ප්‍රාථමික අංශය

ප්‍රථම ස්ථානය - පිටිවත්තේ ගෙදර සෙව්ම් දිල්හාරා , ශ්‍රී‍්‍ර ඛේමානන්ද දහම් පාසල, කඳන, හොරණ .
දෙවන ස්ථානය - අශිකා කල්පනී රිදීමහලියද්ද , සිරි සම්බෝධි දහම් පාසල, 1 අදියර, ගංඉම, දොඩංගොඩ.
තෙවන ස්ථානය- එම්.ඒ.විහඟ යසෝද් සංදීප , ශ්‍රී පියරතන දහම් පාසල, වීදාගම.
හතරවන ස්ථානය- වයි.එස්.වික්‍රමාරච්චි අතුකෝරළ , ශ්‍රී‍්‍ර සුදර්ශන දහම් පාසල , මතුගම.
පස්වන ස්ථානය - අයි.ඒ.රශ්මික ගයාශාන්, ශ්‍රී‍්‍ර සුධර්ම දහම් පාසල, වලල්ලාවිට.

කනිෂ්ඨ අංශය

ප්‍රථම ස්ථානය - ටී.කලෙයි සෙල්වි, ශ්‍රී ධර්ම ශ්‍රී දහම් පාසල, ශාසනධජාරාමය, අළුත්ගම.
දෙවන ස්ථානය - කේ.ඩබ්.රවිඳු ලක්‍ෂිත , ශ්‍රී‍්‍ර සෝමරතන දහම් පාසල, දෙදියවල, වස්කඩුව.
තෙවන ස්ථානය - කවීෂා සඳරු සියඹලාගමගේ , ශශ්‍රී පියරතන දහම් පාසල, වීදාගම.
හතරවන ස්ථානය- කේ.හෙසංකා රන්තිළිණි , ශ්‍රී‍්‍ර වජිරඥාන දහම් පාසල, කිතුල්ගොඩ.
පස්වන ස්ථානය - ටී.කේ. චමන්ති ශානිකා , ශ්‍රී සුමන දහම් පාසල, ගුලවිට

ජ්‍යෙෂ්ඨ අංශය

ප්‍රථම ස්ථානය - අයි.ඩී. නිමන්ති චන්ද්‍රමාලි , සිරිණැනිසුරු දහම් පාසල, ශශ්‍රී ප්‍රඤ්ඤානන්දාරාමය, අඹගහහංදිය , දර්ගා නගරය,
දෙවන ස්ථානය- එන්.ජී. මෙනාෂා මධුහංසි , ශ්‍රී නන්දාරාම දහම් පාසල, ගලහේන, බුලත්සිංහල.
තෙවන ස්ථානය - කේ.ටී. ලක්රුවන් , ශ්‍රී විවේකාරාමවර්ධන දහම් පාසල, දොඹගොඩ, හොරණ.
හතරවන ස්ථානය - ඒ.කේ. නිවර්තනා රවිහාරි ගුණරත්න , දේවසුමන දහම් පාසල, ධර්මවිජය පිරිවෙන, කළුතර දකුණ.
පස්වන ස්ථානය - එම්.කවීන් විදුරංග ප්‍රනාන්දු , ශ්‍රී‍්‍ර ධර්මරාජ දහම් පාසල, ශශ්‍රී ලංකාරාමය, වාද්දුව.


පාලි පද්‍ය (ගාථා) ගායනා

හත්වන ශ්‍රේණිය

ප්‍රථම ස්ථානය - යූ.කේ. පියුමි ඒෂාණි, ශ්‍රී සරණංකර දහම් පාසල, මීගහතැන්න.
දෙවන ස්ථානය - බී.මධුෂිකා ආශිනී , ශ්‍රී ගුණරතනක දහම් පාසල, මාවත්ගම, හල්තොට.
තෙවන ස්ථානය - සංජනා මුතුමාලි සෙන්දනායක , ශ්‍රී සුදර්ශන දහම් පාසල, මඩවල, වැලිපැන්න.
හතරවන ස්ථානය - කේ.ඩී. චාරුණිකා ලක්ෂාණි, ශ්‍රී සංඛපාල දහම් පාසල, උඳුපිටිගොඩ ගමගොඩ, කළුතර.
පස්වන ස්ථානය - පී.වී.ඩී. උත්තරා , ආනන්ද දහම් පාසල, ආනන්දාරාමය මහහීනටියන්ගල


අටවන ශ්‍රේණිය

ප්‍රථම ස්ථානය- කේ.ඩී.වී.අයි. අමරසිංහ, ශ්‍රී පූර්වාරාම දහම් පාසල, හොරණ.
දෙවන ස්ථානය - එච්.හසිනි නිමේෂිකා පීරිස් , ශ්‍රී ඥානවිමල දහම් පාසල, ගඟුල, පානදුර.
තෙවන ස්ථානය- අයි.ආර්.ඩී. නිසංසලා, ශ්‍රී පියරතන දහම් පාසල, වීදාගම.
හතරවන ස්ථානය - එස්.එම්.හංසිකා මධුමාල, ශ්‍රී ජිනසෝභන දහම් පාසල, හඳපාන්ගොඩ.
පස්වන ශ්‍රේණිය- එම්.ආර්. නිමේෂා විරාජිනි, ශ්‍රී සරණපාල දහම් පාසල, උඳුපිටිගොඩ, ගමගොඩ.

ධර්මාචාර්ය ශ්‍රේණිය

ප්‍රථම ස්ථානය - ඩබ්.එල්.ලෙසනිකා පෙරේරා , ශ්‍රී පියරතන දහම් පාසල, වීදාගම.
දෙවන ස්ථානය - එච්.විශාඛා ශ්‍රීපාලි පීරිස් , ශ්‍රී ඤාණවිමල දහම් පාසල, ගඟුල, පානදුර.
තෙවන ස්ථානය - ලිෂාන් අතපත්තු, සිරිසඟබෝ දහම් පාසල, ඈතගම, පයාගල.
හතරවන ස්ථානය - ටී.අනුෂිකා තොටගමුව, ශ්‍රී නන්දාරාම දහම් පාසල, බෝම්බුවල.
පස්වන ස්ථානය - අයෝමි චතුරංගනී ජයකොඩි, ශ්‍රී සුමනජෝති දහම් පාසල, කුරණ , හඳපාන්ගොඩ.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 19 වැනි දා බදාදා අපරභාග 10.40 ට ලබයි.
20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 20 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 27 වැනිදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]