UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හොළොම්බුව ස්ත්‍රීපුර විහාරය

හොළොම්බුව ස්ත්‍රීපුර විහාරය

ස්වභාවධර්මයේ ප්‍රකෘත්තිමත් බවට අලංකාරයක් එක්කල අ‍ෙඬීවැඩියාවෙන් තොර වූ නිශ්කලංක පරිසරයක පිහිටි හොළොම්බුව ස්ත්‍රී පුරය ගල් ලෙන් විහාරය සිත් සතන් ඇඳ බැඳ ගැනීමට සමත් වෙයි. කොළඹ නුවර මාර්ගයේ 45 සැතැපුම් කණුව අසල ගලිගමුව නගරයෙන් දකුණට දිවෙන අරන්දර හරහා අවිස්සාවේල්ල මාර්ගයේ කි.මීටර් 6 ක් පමණ ගිය තැන දී පිටගල්දෙනිය මංසන්දිය හමුවෙයි.එතැනින් දකුණට හැරී තවත් සැතැපුම් 1 3/4ක් පමණ පැමිණි විට හොළොම්බුව මංසන්ධිය මුණ ගැසෙයි. එතැනින් පිටදෙණිය දැදිගම මාර්ගයේ සැතැපුම් 1/2ක් පමණ පැමිණි විට මෙම ස්ථානයට සමීප විය හැකි ය. ඉහැත්තෑවට නැඟෙන කඳු සහිත පරිසරයක වූ තැනිබිම ඉම කඳු ගැටයක් ආශ්‍රයේ ගල්ලෙන් විහාර මන්දිරය ගොඩ නැගී තිබෙයි.

ඉතිරිය»

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 19 වැනි දා බදාදා අපරභාග 10.40 ට ලබයි.
20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 20 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 27 වැනිදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]