UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

නාරාහේන්පිට, නාවල පාර, පිච්චමල් වත්ත අංක 44/10 හි පදිංචි යූ. කොඩිතුවක්කු මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. “ඒ පොසිටිව් හෝ නෙගටිව්, ඕ පොසිටිව් හෝ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් උපකාර කරන ලෙස ඉල්ලා සිටියි. 075 5159532 දරන දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකියි.


පිළියන්දල, බෝකුන්දර, කොළඹ පාර, අංක 315/4 සුජීවා දීපානි ලියනගේ යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බැවින් ඇය ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර පතයි.

ඇයගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් ගිණුම් අංක 72893982 ලංකා බැංකුව, බොරැල්ල ශාඛාවට ඔබගේ ආධාර බැර කළ හැකියි. වැඩි විස්තර 071 2388391, 071 9 548146 දුරකථන අංකයෙන් විමසිය හැකියි.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 19 වැනි දා බදාදා අපරභාග 10.40 ට ලබයි.
20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 20 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 27 වැනිදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]