UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ 08 කෝට්ටේ පාර ජයවර්ධනාරාම මහා විහාරවාසි රංකිරියාගොල්ලේ අනුරුද්ධ හිමිපාණන් විසින් දහම් පාසල් දරුවන් වෙනුවෙන් රචනා කරන ලද ‘පාලි භාෂා ප්‍රශ්නෝත්තර සංග්‍රහය’ නමැති කෘතිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ට පසුගියදා අරලියගහ මන්දිරයේ දී පිළිගැන්වූ අයුරු. එම අවස්ථාවට ජනාධිපතිතුමාගේ ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක ශාස්ත්‍රපති ගලගම ධම්මරංසි හිමියෝ ද එක්වූහ.

බංග්ලාදේශයේ විනාශයට පත් වූ බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිස්ඨාපනය කිරීම

බංග්ලාදේශයේ විනාශයට පත් වූ බෞද්ධ සිද්ධස්ථාන 15 ක් ප්‍රතිස්ඨාපනය කිරීමට මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය මහානාහිමිවරුන් දෙනමගේ පූර්ණ අනුශාසකත්වය යටතේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ අනුමැතිය යටතේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ අරමුදලක් පිහිටුවීම පසුගියදා සිදු කැරිණි.

ඉතිරිය»

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ඔක්තෝබර් මස 21 වැනිදා ඉරිදා අපරභාග 09.51 ට ලබයි. 22 වැනිදා සඳුදා අපරභාග 08.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ඔක්තෝබර් 29 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]