UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සේරුවිල මංගල මහා සෑය

සේරුවිල මංගල මහා සෑය පිවිතුරු සියපතක් සේය

ඓතිහාසික මෙන්ම ශාසනික වටිනාකමකින් අනූන සේරුවිල පින් බිම පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ය. ත්‍රිකුණාමලයේ සිට මහ සයුරෙන් කි.මී. 14.4 ක් පමණ යාත්‍රා කිරීමෙන් පසුව මුතූර් වලට ගොඩ බැසිය හැකි ය. එතැන් සිට සේරුවිලට කි.මී. 16 කි. ගොඩබිමෙන් පැමිණෙන්නේ නම් කන්තලේ සිට කි.මී. 48 ක දුරක් ගමන් කළ යුතු වෙයි. ත්‍රිකුණාමල මඩකළපු මාර්ගයේ කින්නියාතොට, උප්පුආරු තොට හරහා කි.මී. 41.6 ක දුරක් ගමන් කිරීමෙන් ද සේරුවිල පුද බිම වෙත ලඟා විය හැකි ය.

ඉතිරිය»

 

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 08.06 ට ලබයි.
30 වැනිදා ඉරිදා පූර්ව භාග 08.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 08 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]