UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාංචි නුවර බෞද්ධ සහ භාරත අධ්‍යයන ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සඳහා මුල්ගල තැබීමට ලද ආරාධනය පරිදි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර මෙහිදී සාංචි පුද බිමේ නිරීක්‍ෂණයට මෙන්ම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් හමු වී සාකච්ඡා පැවැත්වීමට ද ජනාධිපතිතුමාට හැකි විය. දෙරටේ මිතුදම් තහවුරු කළ ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරයේ දී සාංචි නුවර බෞද්ධ සහ භාරත අධ්‍යයන ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ඉදි කිරීම් සඳහා මුල්ගල තැබීමට පෙර ආගමික වතාවත් සිදු කළ අයුරු.

ගැටබරු ඇසළ පූජෝත්සවය

දක්ෂිණ ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයේ මහානුභාව සම්පන්න ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථ ගැටබරු රජ්ජුරු බණ්ඩාර දේවාලයේ වාර්ෂික පූජෝත්සවය සැප්තැම්බර් 25 දින සිට ඔක්තෝම්බර් 01 දින දක්වා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඉතිරිය»

 

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 08.06 ට ලබයි.
30 වැනිදා ඉරිදා පූර්ව භාග 08.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 08 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]