UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පූගොඩ කුමාරිමුල්ල අංක 116 පදිංචි කේ.ඒ දයාවතී කොඩිකාර උපාසිකාව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇත. ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්.නසාර් මහතා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව දන්වා ඇත.

එනිසා එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් අංක 0777 629201, 077 1139692 හෝ 071 5188128 දුරකථන අංකවලට දන්වන ලෙස ඉල්ලා සිටියි. මෙම බද්ධකිරීම සඳහා ලක්‍ෂ 10 ක පමණ මුදලක් වැය වන බැවින් ආධාර ලංකා බැංකුව පූගොඩ ශාඛාවේ ඉතිරි කිරීමේ ගිණුම් අංක. 2917449 යොමු කරන මෙන් ඉල්ලා සිටියි.

 

අධි බිනර අව අටවක පෝය

අධි බිනර අව අටවක පෝය සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 05.31 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්ව භාග 07.56 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]