UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)


මහනුවර අස්ගිරි මහා විහාරයට සත් සියවසක් සපිරීම නිමිත්තෙන් පැවැති රාජ්‍ය උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 12 වන දින පැවැත්විණි.


අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන් හා මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමියන් පුම්‍රඛ ගෞරවනීය මහා සංඝරත්නය සමඟින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, අමාත්‍ය විමල් වීරවංශ හා මැති ඇමැතිවරුන්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කැෂියන් හේරත්, දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු බොදු බැතිමතුන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිතුමා මල් පූජා කළ අවස්ථාව

ජනාධිපතිතුමා අතින් අස්ගිරි විහාරස්ථානයේ ශෛලමය නාම පුවරුව විවෘත කළ අයුරු

අස්ගිරි මහානාහිමියන් විසින් පිරිස පංචශීලයේ පිහිටුවමින්...

ජනාධිපතිතුමා අස්ගිරි විහාරස්ථානයට පිරුවානා පොත් වහන්සේ නමක් පූජා කළ අයුරු

උපාලි මහා ස්වාමීන්ද්‍ර අනුස්මරණ සිව්මහල් විශ්‍රාම ශාලාවේ  පීත්ත පටිය කපා ජනාධිපතිතුමා අතින් විවෘත කළ අයුරු.

අස්ගිරි මහානාහිමියන් අනුශාසනාව පැවැත්වූ අයුරු

උපාලි මහා ස්වාමීන්ද්‍ර අනුස්මරණ සිව්මහල් විශ්‍රාම ශාලාවේ සමරු ඵළකය විවෘත කළ අයුරු

සියවස් සැමරුම් සමරු මුද්දරය ජනාධිපතිතුමා විසින් අස්ගිරි මහානාහිමියන්ට පිළිගැන්වූ අවස්ථාව

වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නය

වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නය

පැමිණ සිටි මැති ඇමතිවරුන් ඇතුළු පිරිස

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය - නලින් හේවාපතිරණ

 
 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 18 සදුදා අපරභාග 06.33 න් ලබයි.
19 වැනිදා අඟහරුවාදා අපරභාග 08. 31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 19 වැනිදා අඟහරුවාදාය

මීළඟ පෝය
ජුනි 27 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]