UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තායිලන්තයේ 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති උත්සවයෙන්....

තායිලන්තයේ සිව් දින සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පසුගිය (31) දා එරට මහාචූලාලෝංකොන්රාජ් විශ්ව විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී ඇරැඹි 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති උත්සවයේදී ගෞරවණීය අමුත්තා වශයෙන් සහභාගි විය. ඡායාරූප: සුදත් සිල්වා

ගෞරවණීය මහා සංඝරත්නය සමගින් රටවල් 58 ක බෞද්ධ නියෝජිතයින්, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය, ටී.බී.ඒකනායක, බුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ. ඩී.එස්. ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ හා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

කතරගම පෙරහරේ කප් සිටුවීම

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර සඳහා පෞරාණික චාරිත්‍රානුකූලව කප්සිටුවීම ජූනි මස 05 දින සිදුකිරීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි කටයුතු සම්පාදනය කර තිබිණි.

ඉතිරිය»

 

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 11 වැනි දා සඳුදා පූර්වභාග 03.49 ට ලබයි. 12 වැනි දා අඟහරුවාදා පූර්වභාග 04.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 11 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
ජුනි 19 වැනිදා අඟහරුවාදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]