UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ දී ඇරඹුණු ආශිර්වාද මහා පින්කමට බොදු රටවල් 30 ක මහ සඟ රුවන එක්වෙති

දෙදහස් හයසියවැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන ලෝක සාමය, සහජීවනය හා සමෘද්ධිය ඇති කිරීමේ අරමුණින් ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාව සංවිධානය කරන ආශිර්වාද මහා පින්කම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී (08) ආරම්භ විය.

ඉතිරිය»

සිරිමහ බෝ රජිඳාණන් සුරැකුනේය මේ ලෙසින්

බෞද්ධ ලෝකයේ අසහාය පූජ්‍යස්ථාන (පිදිය යුතු ස්ථාන) තෙවැදෑරුම් වේ. එනම් ශාරිරික, පාරිභෝගික, උද්දේශික යනුවෙනි. මෙම ත්‍රිවිධ චෛත්‍යස්ථානයන්ගෙන් බෝධින් වහන්සේ පාරිභෝගික චෛත්‍යය වෙයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බුදුරජාණන් වහන්සේ දැකීමේ මඟ

එක්තරා තරුණයෙක් බුදුරජාණන් වහන්සේගේ රූපකාය කෙරෙහි වශී විය. බුදුරජාණන් වහන්සේගේ ආරෝහ පරිනාහ දේහය මනස්කාන්තය. දකින්නන් පි‍්‍රය උපදවන සුළුය. එම බමුණු තරුණයා දැඩි ලෙස බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇලුම් කළ අතර උන්වහන්සේ නිතර දකින කැමැත්තෙන් උන්වහන්සේ වෙත පැවිදි විය. දවස පුරාම බුදුරජාණන් වහන්සේ දෙස නෙත් හෙලා ගෙන සිටින මෙම තරුණ භික්ෂුව ඇමතු බුදුරජාණන් වහන්සේ ඔබ කොතෙක් මා දෙස බලා සිටියත් මා දැක ගත නොහැකිය. මා දැක ගත හැක්කේ මගේ ධර්මය දැකීමෙන් පමණි යනුවෙන් මෙම තරුණ භික්ෂුවට දේශනා කළහ.

ඉතිරිය»

ලෝක බෞද්ධ සංඝ සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්


විශ්ව සාමය, සහජීවනය හා සමෘද්ධිය පතා ලෝක බෞද්ධ සංඝ සම්මේලනය ජනාධිපති
මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වීය.

ඉතිරිය»

සිතුවම - සරත් නන්දකුමාර

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි 20 වැනිදා ඉරිදා පූර්වභාග 2.43 ට ලබයි.
21 වැනිදා සඳුදා පූර්වභාග 5.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 20 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 28 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]