UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන් එක්ව පවත්වනු ලබන බුද්ධාභි වන්දනා බුදු බැති ගී සරණිය මෙවර ජනාධිපති කාර්යාලයේද අනුග්‍රහය ඇතිව ඉකුත් 4, 5 දිනයන්හිදී කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රයේ දී පැවැත්විණි. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශය, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, සැලසිනේ ආයතනය යන ආයතනයන්හි භක්ති ගීත කණ්ඩායම් සමූහ ගීතයට එක්ව සිටි අවස්ථාව.

කොළඹ දී ඇරඹුණු ආශිර්වාද මහා පින්කමට බොදු රටවල් 30 ක මහ සඟ රුවන එක්වෙති

දෙදහස් හයසියවැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන ලෝක සාමය, සහජීවනය හා සමෘද්ධිය ඇති කිරීමේ අරමුණින් ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාව සංවිධානය කරන ආශිර්වාද මහා පින්කම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී (08) ආරම්භ විය.

ඉතිරිය»

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි 20 වැනිදා ඉරිදා පූර්වභාග 2.43 ට ලබයි.
21 වැනිදා සඳුදා පූර්වභාග 5.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 20 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 28 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]