|  | ධර්ම දේශනාව: ශ්‍රද්ධාවෙන් 
			තෙරුවන් 
			සරණ යාම
			 
			යම්කිසි කෙනෙක් බුදුන් සරණ ගියාහුද ඔවුහු අපායට නො යන්නෝ ය. මනුකය 
			අත්හැර දේව කාය සපුරන්නෝ ය. බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ යාම 
			සරණාගමනය වන අතර එසේ සරණ යන පුද්ගලයන්ට ලැබෙන මහානිශංස සිතා කියා නිම 
			කළ නොහැක්කේමය. 
						 
						ඉතිරිය»
					 | 
								
									|  |  
									| 
	
		
			| 
 
	
		| 
					
					වෙසක් පුර අටවක පෝය 
					වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදා 
					පූර්වභාග 3.19 ට ලබයි.30 වැනිදා සඳුදා පූර්වභාග 3.32 දක්වා පෝය පවතී.
 සිල් සමාදන් වීම අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදාය.
 
 වෙසක් පුර පසළොස්වක පෝය මැයි 05 වැනිදා සෙනසුරාදා.
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |