UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර ත්‍යාග සහ සහතික ප්‍රදානෝත්සවයක්

2010 – 2011 උතුරු මැද පළාත් අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍යය නිපුණතා ඇගයීමේ වාර්ෂික ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවය පසුගිය දා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර විජයපුර සිරි විජය විදර්ශනා පිරිවෙනේ දී පැවැත්විණි. කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ සභාපති හා පෑලියගොඩ විද්‍යාලංකාර මහා පරිවේණාධිපති වැලම්ටියාවේ කුසලධම්ම නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද එම අවස්ථාවට සහභාගී වූහ. එහිදී ඇමැතිවරයා භික්‍ෂුණ් වහන්සේ නමකට සහතික පත් ප්‍රදානය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. ඡායාරූප – අමිල ප්‍රභාත් වනසිංහ

අමාදහර වෙසක් සදහම් කලාපය ලේක්හවුස් මන්දිරය අබියස දී

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධානය කරන අමාදහර වෙසක් සදහම් කලාපය මැයි මස 05, 06, 07 තෙදින තුළ ලේක්හවුස් මන්දිරය අබියසදී පැවැත්වේ.

ඉතිරිය»

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදා පූර්වභාග 3.19 ට ලබයි.
30 වැනිදා සඳුදා පූර්වභාග 3.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදාය.

වෙසක් පුර පසළොස්වක පෝය මැයි 05 වැනිදා සෙනසුරාදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]