UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නා හිමියන්ගේ ජන්මෝත්සවයට පින්කම්

දෙහිවල සිරි දුමින්දාරාම නව පොළොන්නරු ගල් විහාරාධිපති කැලණි විශ්වවිද්‍යාලයේ හා අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය අන්තර්ජාතික විහාර පදනමේ සභාපති ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමියන්ගේ 60 වැනි ජන්මෝත්සවය වෙනුවෙන් බක්පුර පසළොස්වක පෝය දින දවස පුරා එම විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් හා පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසු දින සඟසතු දානයක් පිරිනමා උන්වහන්සේට සෙත් පැතීමට කටයුතු යොදා ඇත.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]