UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි කිරීමක්

පොළොන්නරුව, පුලස්තිගම, අභයපුර පදිංචි බී.එල්. චමින්ද පුෂ්පකුමාර මහතාගේ සහ කේ.ඒ. පුෂ්පරාණි ගංගා මහත්මියගේ පුත් බී.එල්. සසංක දිල්ෂාන් ලියනගේ කුමරුවා පැවිදි බිමට ඇතුලත් වේ.

ඓතිහාසික වාරණ රාජමහා විහාරාධිපති සියනෑ හාපිටිගම්, අලුත්කූරු, කෝරලත්‍රයෙහි ප්‍රධාන අධිකරණ සංඝනායක දොම්පේ පුඤ්ඤානන්ද නා හිමි, ඓතිහාසික වාරණ රාජමහා විහාරයේ නියෝජ්‍ය විහාරාධිපති ශාස්ත්‍රපති මොරැන්තේ නන්දාරාම හිමි, කළගෙඩිහේන, අලුත්ගම බෝගමුව සිරි බෝධියදෙණිය ශ්‍රී පූර්වාරාම මහා විහාරාධිපති යොංගම්මුල්ලේ ඤාණරතන හිමි යන ස්වාමීන් වහන්සේලාගේ පැවිදි ශිෂ්‍ය රත්නයක් ලෙස මැදින් පුර පසළොස්වක පොහෝ දා අලුත්ගම බෝගමුව, සිරිබෝධියදෙණිය ශ්‍රී පූර්වාරාම මහා විහාරයේ දී පැවිදි බිමට පත් කැරේ.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.

මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]