| පැවිදි කිරීමක්
			 
			 පොළොන්නරුව, පුලස්තිගම, අභයපුර පදිංචි බී.එල්. චමින්ද පුෂ්පකුමාර 
			මහතාගේ සහ කේ.ඒ. පුෂ්පරාණි ගංගා මහත්මියගේ පුත් බී.එල්. සසංක දිල්ෂාන් 
			ලියනගේ කුමරුවා පැවිදි බිමට ඇතුලත් වේ. 
			ඓතිහාසික වාරණ රාජමහා විහාරාධිපති සියනෑ හාපිටිගම්, අලුත්කූරු, 
			කෝරලත්‍රයෙහි ප්‍රධාන අධිකරණ සංඝනායක දොම්පේ පුඤ්ඤානන්ද නා හිමි, 
			ඓතිහාසික වාරණ රාජමහා විහාරයේ නියෝජ්‍ය විහාරාධිපති ශාස්ත්‍රපති 
			මොරැන්තේ නන්දාරාම හිමි, කළගෙඩිහේන, අලුත්ගම බෝගමුව සිරි බෝධියදෙණිය 
			ශ්‍රී පූර්වාරාම මහා විහාරාධිපති යොංගම්මුල්ලේ ඤාණරතන හිමි යන ස්වාමීන් 
			වහන්සේලාගේ පැවිදි ශිෂ්‍ය රත්නයක් ලෙස මැදින් පුර පසළොස්වක පොහෝ දා 
			අලුත්ගම බෝගමුව, සිරිබෝධියදෙණිය ශ්‍රී පූර්වාරාම මහා විහාරයේ දී පැවිදි 
			බිමට පත් කැරේ. |