| අභයගිරි ස්ථූපයට ශ්‍රම දායකත්වය අවශ්යයිවිනීතා කොඩිතුවක්කු 
			 
			අනුරාධපුර, අභයගිරිය ස්ථූපයේ සංරක්‍ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා 
			මහජනතාවගේ ශ්‍රමදායකත්වය අවශ්‍යව ඇතැයි අභයගිරි වැඩබිමේ ස්ථානභාර 
			නිලධාරී එච්.ඩී. මෙත්තානන්ද මහතා පැවසීය. 
			එබැවින් ඒ සඳහා ශ්‍රමදායකත්වය ලබා දීමට කැමැති පිරිස ඒ පිළිබඳ අවශ්‍ය 
			විස්තර 025 2225262 හෝ 071 4395157 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ලබාගත 
			හැකිය. 
			  |