Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අභයගිරි ස්ථූපයට ශ්‍රම දායකත්වය අවශ්‍යයි

අනුරාධපුර, අභයගිරිය ස්ථූපයේ සංරක්‍ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා මහජනතාවගේ ශ්‍රමදායකත්වය අවශ්‍යව ඇතැයි අභයගිරි වැඩබිමේ ස්ථානභාර නිලධාරී එච්.ඩී. මෙත්තානන්ද මහතා පැවසීය.

එබැවින් ඒ සඳහා ශ්‍රමදායකත්වය ලබා දීමට කැමැති පිරිස ඒ පිළිබඳ අවශ්‍ය විස්තර 025 2225262 හෝ 071 4395157 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ලබාගත හැකිය.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.