| බුදුසරණ අන්තර්ජාල කලාපය 
	
		| පන්නල දේවරාජාරාමයේ අටවිසි බෝධි පූජාව 07 දා
			 
			පන්නල ජය ශ්‍රී යෞවන සමාජය සංවිධානය කරන ආශිර්වාද අටවිසි බෝධි පූජාවක් 
			මෙම (07) දා සවස 7.00 ට පන්නල ශ්‍රී දේවරාජාරාම විහාරයේ දී පැවැත්වේ. 
			විහාරාධිකාරී මොරගොල්ලේ විජිත හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම 
			පැවැත්වේ. |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		| මැදින් පුර පසළොස්වක පෝය 
					මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා 
					බදාදා අපරභාග 05.49 ට ලබයි.08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
 සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.
 
 මී ළඟ පෝය
 මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය.
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |