| පන්නල දේවරාජාරාමයේ අටවිසි බෝධි පූජාව 07 දා
			 
			පන්නල ජය ශ්‍රී යෞවන සමාජය සංවිධානය කරන ආශිර්වාද අටවිසි බෝධි පූජාවක් 
			මෙම (07) දා සවස 7.00 ට පන්නල ශ්‍රී දේවරාජාරාම විහාරයේ දී පැවැත්වේ. 
			විහාරාධිකාරී මොරගොල්ලේ විජිත හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම 
			පැවැත්වේ. |