UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගියදා ඉන්දියාවේ සාංචි නුවර සංචාරයක යෙදිණි. එහිදී සාංචි විහාරාධිපති, ශ්‍රී මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමියන් සාංචි නුවර සිදු කරන ආගමික හා සමාජයීය සේවාවන් පිළිබඳවත්, යෝජිත ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ කාර්ය ප්‍රගතිය පිළිබඳවත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැනුවත් කෙරිණි. සාංචි විහාරාධිකාරී බානගල විමලතිස්ස, සාංචි විහාරවාසී උඩුගම තපස්සි යන හිමිවරු, රයිසන් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආදායම් පාලක ශ්‍රී මොහාන් ලාල් මහතා ඇතුළු ඉන්දීය බෞද්ධ බැතිමතුන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

 
 

මැදින්පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය පෙබරවාරි 29 වන දා බදාදා 05.39 ට ලබයි.
මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 29 වන දා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 07 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]